මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට මේ මනුස්සයා හම්බුනේ ඉස්සරලම 2013දී කුරුණෑගල ජාවා ඉන්ස්ටිටියුට් එකෙන්.
    (බහුතරයක් වගේ අපි දෙන්නම පසු කාලීනව ඒක අත ඇරලා වෙන පාරක් හොයාගන්නවා.)

    පට්ට humble පොරක්.

    වරදින්නේ නැහැ මේ වගේ මිනිස්සුන්ට කවදාවත්.
     
    • Wow
    Reactions: siri_ayya

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    දැන් බෝට්ටුවෙන් ඕසී යන්න බැරි හින්දා දෙසට ඉගෙනගෙන තමිල්නාඩුවත් පලයව්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Naam Ellorum Ondraai Waala Wendaam... Wendum...

    Naam = Api
    Ellorum = Hamoma
    Ondraai = Ekata (Ekaawanwa)
    Waala = Jeewath Wenna
    Wendaam = Epaa (Awashya Naha)


    Wendum = O'ney (Awashyayi)


    DkVrbg2.png
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Indrajith mage yaluwek machan iskole kale idan :yes:
    Patta hoda charithayak :cool:
    Pora campus giyata passe tamil kellek set una :P
    Maarama gemak deela thamai denna marry kare :love:
    Ubalath FB innawanam uge post eka samaharawita fb share karanna athi :confused:
    E maary karapu dawas wala pora social media viral una :)

    Pora tamil exper une kella hindamai :rofl:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Ubalath FB innawanam uge post eka samaharawita fb share karanna athi
    ඔහොම seen එකක් share වුණා කියල ලාවට වගේ මතකයි :) පොරගේ channel එකෙත් ඔය love seen එක ගැන video එකක් තියෙනවා.. බලන්න උනේ නෑ හැබයි..:D