ඇතුලට ආවට thanks 
මේකයි seen ඒක bros.. මං ඉස්සර al කාලේ සුපිරි personal development පොතක් කියෙව්වා.. ඒක කඩ්ඩ පොතක සිංහල translation ඒක.. Title ඒක නම් හරියටම මතක නෑ.. හැබැයි content ඒක ටිකක් මතකයි..author ලීලානන්ද ගමාච්චි වගෙයි මතක..
එකේ තිබ්බෙ tips 101ක් ගැන.. මන් එ පොතෙන් ජීවිතේ සෑහෙන දේවල හදාගත්තා.. පට්ටම වටිනා පොතක්.. පළවෙනි ටිප් ඒක විදිහට තිබුණේ පොඩි යි කියල ignore කරන ප්රශ්න මුලින්ම විසදන්න කියලා..
ඕක මන් කියෙව්වේ 2014/15 කාලේ.. දැන් මට එ පොත හොයාගන්න ඕන.. මට කියවන්න සහ මේකේ එ පොතෙන් නූල් ටිකක් දාන්න.. කවුරුහරි මේ විදිහේ පොතක් කියවල තියෙනවද මචන්?