මේ විදිහේ පොතක් ගැන දන්නවද මචන්ලා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇතුලට ආවට thanks :)

    මේකයි seen ඒක bros.. මං ඉස්සර al කාලේ සුපිරි personal development පොතක් කියෙව්වා.. ඒක කඩ්ඩ පොතක සිංහල translation ඒක.. Title ඒක නම් හරියටම මතක නෑ.. හැබැයි content ඒක ටිකක් මතකයි..author ලීලානන්ද ගමාච්චි වගෙයි මතක..

    එකේ තිබ්බෙ tips 101ක්‌ ගැන.. මන් එ පොතෙන් ජීවිතේ සෑහෙන දේවල හදාගත්තා.. පට්ටම වටිනා පොතක්.. පළවෙනි ටිප් ඒක විදිහට තිබුණේ පොඩි යි කියල ignore කරන ප්‍රශ්න මුලින්ම විසදන්න කියලා..

    ඕක මන් කියෙව්වේ 2014/15 කාලේ.. දැන් මට එ පොත හොයාගන්න ඕන.. මට කියවන්න සහ මේකේ එ පොතෙන් නූල් ටිකක් දාන්න.. කවුරුහරි මේ විදිහේ පොතක් කියවල තියෙනවද මචන්?
     
    Solution
    මේ පොත හොයාගත්තා bois.. පොතෙ නම "ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි" :yes: :yes: ෆෝන් එකෙන් පොටෝ upload කරන්න අමාරුයි.. මන් රෑට පිටු ටිකක ss දාන්නම්..:)

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,109
    113
    කියෙව්වට ඒවා කරලා බලලා නම් නෑ.:D
    මාත් කරලා බලල නං නෑ 😁 ලයිබ්‍රි එකක තිබලා හම්බෙලා පොත නං කියවලා තියනවා. ස්නායු ආතති අභ්‍යාස වගේ නමක් නේද ඒ පොතේ තියෙන්නෙ ඒ එක්සයිස් සෙට් එකට
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මාත් කරලා බලල නං නෑ 😁 ලයිබ්‍රි එකක තිබලා හම්බෙලා පොත නං කියවලා තියනවා. ස්නායු ආතති අභ්‍යාස වගේ නමක් නේද ඒ පොතේ තියෙන්නෙ ඒ එක්සයිස් සෙට් එකට
    ඒක තියෙන්නෙ පළවෙනි කොටසෙ. (ආත්ම විශ්වාසය පුහුණු කිරීම) :yes:

    "ස්මෘතිය පුහුණු කිරීම" කියන දෙවැනි කොටසෙ තියෙන්නෙ

    චිත්ත වේග සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    සුරැකුම් මතක සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    පුද්ගල බද්ධ සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    ප්‍රජානන සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    උද්ගාමී සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    නිගාමී සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    විෂයබද්ධ සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    වාග්මය සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම
    දිනවකවානු සමරණ කේන්ද්‍රය පුහුණු කිරීම, වගේ ඒවා.

    තුන්වෙනි කොටසෙයි, හතරවෙනි කොටසෙයි තියෙන්නෙ මානසික ඒකාග්‍රතාවෙ පුහුණු කරන එක ගැනයි, චරිත නිර්මාණය ගැනයි. :)
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මේ පොත ද?

    view

    (Law of attraction ) යටි සිත කියවල තියෙද.. පොත් දෙකක් තියෙ. ලීලනන්ද පරිවර්තනය කරපු එකක්.
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,109
    113
    මන් ඉස්කෝලේ යන කාලේ ඕක practice කරා ටිකක්.. එ වයසට දරුණු වැඩි උනා බන් එ නිසා try කරන්න ගියේ නෑ ඊටපස්සේ.. 😅
    උබ කොච්චර කාලයක් කරාද? ස්නායු ආතති අභ්‍යාස කියන එකද කරේ? මොනවද උබට ලැබුනු results 😍
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ කොච්චර කාලයක් කරාද? ස්නායු ආතති අභ්‍යාස කියන එකද කරේ? මොනවද උබට ලැබුනු results 😍
    මං කරේ බන් ඕකෙ හැසිරීම ගැන තියෙන seen එකක්.. දැන් මතක අනවශ්‍ය ලෙස සිනා නොවන්න වගේ කෑලි තිබ්බ කියල විතරයි :(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ පොත හොයාගත්තා bois.. පොතෙ නම "ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි" :yes: :yes: ෆෝන් එකෙන් පොටෝ upload කරන්න අමාරුයි.. මන් රෑට පිටු ටිකක ss දාන්නම්..:)
     
    Solution

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,257
    944
    113
    මේ පොත හොයාගත්තා bois.. පොතෙ නම "ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි" :yes: :yes: ෆෝන් එකෙන් පොටෝ upload කරන්න අමාරුයි.. මන් රෑට පිටු ටිකක ss දාන්නම්..:)
    Ade mata ona ban eka deepan ko
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ade mata ona ban eka deepan ko
    මමත් තාම order කරේ නෑ බන්.. Booksy කියල එකකට whatsapp කරලා පිටු ටිකක පෝටොස් ඉල්ලගත්ත.. අද හවස order කරනවා.. Hardcopy විතරයි තියෙන්නෙ මචං..:(
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    මමත් තාම order කරේ නෑ බන්.. Booksy කියල එකකට whatsapp කරලා පිටු ටිකක පෝටොස් ඉල්ලගත්ත.. අද හවස order කරනවා.. Hardcopy විතරයි තියෙන්නෙ මචං..:(
    original nama mokadda danna english version eke