මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :D:D

    onama field ekaka job ekak ho business eka sarthakwa digukalayak pawathwan yana hati

    pawul jeewithayata wedagath motivational tips tikak

    sinhala manussyek hatiyata ada kaaale katawath atha paane nathuwa jeewath wenna puluwan karanna ona business saha ewa diyunu karana krama.

    minissunwa kathawen allaganna hati saha kathawen adala manussayekge hangeem therum ganna hati.

    diyunuwa kiyanne mokakda?eken samnya manussayekta athi prayojana
    ayi api diyunu wiya yuththe
    (manasikawa menma arthikawa)


    oya wage machan :):)

    ela machan mama hadala dannam :D:yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොද උත්සහයක් මචෝ. වැටෙන්න එපා දිගටම කරගෙන පලයන්.කවදාවත් උත්සහය අතඅරින්න එපා.උබ මානසිකව වැටුනොත් මට කියපන් මං ගොඩදාලා දෙන්නම්.:D:D:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    හොද උත්සහයක් මචෝ. වැටෙන්න එපා දිගටම කරගෙන පලයන්.කවදාවත් උත්සහය අතඅරින්න එපා.උබ මානසිකව වැටුනොත් මට කියපන් මං ගොඩදාලා දෙන්නම්.:D:D:D:D



    එල තැන්ක්ස් මචංලා
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    niyami , saho , welawa thiyena welawata thawa ewa hadala danna , eka ubatath pinak machan , aththatama niyameta hithata danenne kiyanawa
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    wade supiri. dan nakath wada karanne nathaaa ?

    තාම සම්පුර්ණයෙන් නවත්තලා නැ. මේ මිනිස්සු කරන බොරුව එක්ක ඒ වැඩ වෘතිය මට්ටමෙන් දිගටම කරන්න හිතෙන්නේ නැ බන්. අපිවත් ඒ මිම්මෙන් මනින්න පටන්ගන්නවා.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    නැකැත් රාල;20760493 said:
    තාම සම්පුර්ණයෙන් නවත්තලා නැ. මේ මිනිස්සු කරන බොරුව එක්ක ඒ වැඩ වෘතිය මට්ටමෙන් දිගටම කරන්න හිතෙන්නේ නැ බන්. අපිවත් ඒ මිම්මෙන් මනින්න පටන්ගන්නවා.

    eka nam aththa. boru karayo hathara wate. mun handa nikarune jeewitha nasthi wela yanawa :sorry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    eka nam aththa. boru karayo hathara wate. mun handa nikarune jeewitha nasthi wela yanawa :sorry:

    අනික බන් හරි දෙයක් කරන මිනිහවත් මනින්නේ ඒ මිම්මෙන්. පත්තර වල add දාගෙන ටීවී වල add දාගෙන මේක බඩගොස්තරේට කරන තවත් එක බිස්නස් එකක් ගානට වැටිලා.