මේ විනාශ වෙන්නේ අපේ උරුමය.
මේ අනුරාධපුරවරයේ අභයගිරි විහාර පුදබිම,විහාරේ ඉස්සරහා මේ.
පින්තූරේ පිටිපස්සේනුත් පේනවා ඇති නටඹුන් එහෙම, ශ්‍රී ලාංකික ඉතිහාසය, සිංහල බෞද්ධ අපේ උරුමය.
එක විදේශිකයෙක් මෙතන කුණු දැම්මේ නෑ. ඔක්කොම අපේ මිනිස්සුන්ගේ වැඩ තමා. වචනයකට විතරක් කොටු වෙලා අපි ආඩම්බර වෙලා වැඩක් නෑ. ලෝකෙට වැඩ වලින් ඒ ආඩම්බරකම පෙන්නපන්. මේ විනාශ වෙන්නේ අපේ උරුමය.
රටට ජාතියට ආගමට ආදරේ නියම ශ්‍රී ලාංකිකයෙක් වෙයන්.
අලුත් අවුරුද්දේ වත් අලුත් විදිහට හිතමු, රට ගැන හිතුමු...
- සුභ අලුත් අවුරුද්දක් හැමෝටම -