මේ විනාශ වෙන්නේ අපේ උරුමය.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මේ විනාශ වෙන්නේ අපේ උරුමය.

මේ අනුරාධපුරවරයේ අභයගිරි විහාර පුදබිම,විහාරේ ඉස්සරහා මේ.
පින්තූරේ පිටිපස්සේනුත් පේනවා ඇති නටඹුන් එහෙම, ශ්‍රී ලාංකික ඉතිහාසය, සිංහල බෞද්ධ අපේ උරුමය.

එක විදේශිකයෙක් මෙතන කුණු දැම්මේ නෑ. ඔක්කොම අපේ මිනිස්සුන්ගේ වැඩ තමා. වචනයකට විතරක් කොටු වෙලා අපි ආඩම්බර වෙලා වැඩක් නෑ. ලෝකෙට වැඩ වලින් ඒ ආඩම්බරකම පෙන්නපන්. මේ විනාශ වෙන්නේ අපේ උරුමය.

රටට ජාතියට ආගමට ආදරේ නියම ශ්‍රී ලාංකිකයෙක් වෙයන්.
අලුත් අවුරුද්දේ වත් අලුත් විදිහට හිතමු, රට ගැන හිතුමු...

- සුභ අලුත් අවුරුද්දක් හැමෝටම -


12485808_663849563718116_2660556173439338270_o.jpg
 
  • Like
Reactions: ^Buddhika^

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    චින්නු සර්කස් එකක් කරත් එතන තිබ්බ වගේ සුද්ද කරල යන්නෙ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ මිනිස්සු හැදියාව අතින් අන්තිම පහත් බං.. ඉන්දියාවෙ සක්කිලින්ට ටිකක් සමානයි.. පාරෙ රෙන්නෙ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ..
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ලංකාවෙ මිනිස්සු හැදියාව අතින් අන්තිම පහත් බං.. ඉන්දියාවෙ සක්කිලින්ට ටිකක් සමානයි.. පාරෙ රෙන්නෙ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ..

    ;););););)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,108
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලු ඔහොම තමා සීසන් කාලෙට සෙට් වෙලා නඩ පිටින් යන්නෙ වන්දනාවෙ+ආතල් ගන්න,ඕෆ් සීසන් කාලෙට පාලුවට යනව..කාල බීල රීල වනසල තමා ආය එන්නෙ.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    එකක් තේරුම් ගත්ත.. මේ රට කවදාවත් හදන්න බෑ ඔයි. මේ system එක වෙනස් කරන්න බෑ
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මම එක ට්‍රෙඩ් එකක දැක්කා එකෙක් දාලතිබ්බ මේ රට හදන්නනම්, මිනිස්සුන්ට දැනෙන ලොකු ගානක මුදලක් දඩ ගහන්න ඕන පොඩි වරදකට උනත් කියල
    ඒකනම් හරියටම හරි
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    hoda post ekak... pare kunu dala thiyenawa dakkahama..athtatma hithata hari amaruyi.. kunu dana ewnu dakkahama.. katha karala kiyanna hithenawa..eth ehema kiyanna giyoth ape agata kada panina jathiye ewun inne.. thamange waradda pennala denna baa.. aththtama.. sinhalun gana lajja wenawa..

    anika dan balanna.. mee wage post bump wenawa aduyi..:no:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,080
    113
    Hamilton, NZ
    ලංකාව එක තැන කාලඛන්නි වෙන්නේ එකනේ බන්. ගෙදර කුනු ටික කවරේට එකතු කරලා වාහනේ යන ගමන් පාරට දාගන යනවා. උරුම ගැන කුමන කතාද බන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවෙ මිනිස්සු හැදියාව අතින් අන්තිම පහත් බං.. ඉන්දියාවෙ සක්කිලින්ට ටිකක් සමානයි.. පාරෙ රෙන්නෙ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ..

    :(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ලංකාවෙ මිනිස්සු හැදියාව අතින් අන්තිම පහත් බං.. ඉන්දියාවෙ සක්කිලින්ට ටිකක් සමානයි.. පාරෙ රෙන්නෙ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ..
    11.gif
    well said bro:(