මේ විශ්වයේ අනන්තය කොහේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ විශ්වයේ අනන්තය කොහේද?

    ඇත්තටම බන් මේ විශ්වය හැදුවේ කවුද ඉබේ හැදුනද? අනන්තයක් තියේද ? මේචචර විශාල අවකාශයක් කොහොම ඇති වුනාද විශ්වයේ එහා මොනවද තියෙන්නේ මේ ග්‍රහලෝක හැදුනේ කොහොමද? ඉරට මෙච්චර ගිනිගන්න තරම් දහනය වෙන්න ඉන්දන කොහෙන්ද?අනේ මන්ද වෙලාවකට පිස්සු වගේ මේ පෘතුවිය අස්සේ අපි කරන දේවල් හිතුවම කවද හරි මිනිස්සු පෘතුවියත් විනාස කරලා දානවා.ඇත්තටම උබලට මේව ප්‍රශ්න නෙවෙයිද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Universe eka illusion ekak mchn.mae apita 5 scenes walata pena widiya.but yathrthaya ehema newe.

    physicality kiyanne manifestation ekak.eka mayawak.hariyata nikan fan ekak hayyen karakenakota tanikara rawumak wagene penne,eka thamai physical kiyala apita penne.atta nature eka eka newe."Rupa" kiyanne mayawak,illusion ekak.

    hayyen frequency/sound ekak vibrate wenakota ethana form ekak hadenawa.eka thamai physicality eka.

    issara kattiya nan oya sound eka kiyanne "AUM" kiyala.e sound eka hinda thamai physicality eka manifest wenne kiyala.

    dan ithin universe kiyanne frequency ekakda mokadda kiyala ahanna epa.ekata mata uttara denna be.niwanma dakinna one.niwana thamai universe eka.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,629
    113
    එක තැනක නෑ

    :nerd::nerd::nerd:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අා තැනක් නැති යන තැනක් නැති ලොවක් නම් තැනක අපි සියල්ලෝ්ම මොනවද‍ෝ කරමින් සිටිමු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව ඔක්කොටම උත්තර බෞතික විද්යා මොඩල් වල තියනව..,ඒත් ඉතින් එව මොඩල් විතරයි අපේ සෙන්සල් වලට අනුව හදාගත්. ඔව ගැන වැඩිය හිතන්න එපා.,

    'නිරපේක්ශ යතාර්තය' අපිට කවදාවත් ප්‍රත්‍යක්ශ කරගන්න පුල්වන් දෙයක් නෙමෙයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    බුදු හාමුදුරුවොත් මේ ගැන දේශනා කරලා තියෙනවා. විශ්වය ගැන අන්තෙටම හිතන්න යන්න එපා කියලා. ඒක කෙලවරක් නැති නිරාකරණය කර ගන්න බැරි උත්තරයක් නැති ප්‍රශ්නයක් කියලා.. ඒ නිසා කොලුවෝ මේවා ඕනවට වඩා හිතලා මොලේ කොලොප්පම් කර ගන්න එපා
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    විශ්වය අනන්තයි ඒගැන නොසොයා බව කතරෙන් මිදෙන්න උත්සාහ කරන්න මේ මුළු විශ්වයම බබයක් තරම් වූ අපේ සිරුර තුලම ඇත කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා .:D
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    බුදු හාමුදුරුවොත් මේ ගැන දේශනා කරලා තියෙනවා. විශ්වය ගැන අන්තෙටම හිතන්න යන්න එපා කියලා. ඒක කෙලවරක් නැති නිරාකරණය කර ගන්න බැරි උත්තරයක් නැති ප්‍රශ්නයක් කියලා.. ඒ නිසා කොලුවෝ මේවා ඕනවට වඩා හිතලා මොලේ කොලොප්පම් කර ගන්න එපා

    :yes::yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Universe eka illusion ekak mchn.mae apita 5 scenes walata pena widiya.but yathrthaya ehema newe.

    physicality kiyanne manifestation ekak.eka mayawak.hariyata nikan fan ekak hayyen karakenakota tanikara rawumak wagene penne,eka thamai physical kiyala apita penne.atta nature eka eka newe."Rupa" kiyanne mayawak,illusion ekak.

    hayyen frequency/sound ekak vibrate wenakota ethana form ekak hadenawa.eka thamai physicality eka.

    issara kattiya nan oya sound eka kiyanne "AUM" kiyala.e sound eka hinda thamai physicality eka manifest wenne kiyala.

    dan ithin universe kiyanne frequency ekakda mokadda kiyala ahanna epa.ekata mata uttara denna be.niwanma dakinna one.niwana thamai universe eka.

    :nerd::nerd:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උඹට විතරක් නෙමෙයි මටත් ඕව හිතිනෙව​.... සමහරදාට අතේ ගහන කොට හිතෙනව පිටසක්වල ජීවින් බලා ගෙන ඉන්නවත් ඇති මම අතේ ගහන විදිහ කියල​​....