බුදු හාමුදුරුවෝ කියල තියනවා විශ්වය ගැන ඔනවට වඩා හිතන්න එපා කියලා මොකද එක මෙතෙකයි කියලා කියන්න බෑ.....
උඹට විතරක් නෙමෙයි මටත් ඕව හිතිනෙව.... සමහරදාට අතේ ගහන කොට හිතෙනව පිටසක්වල ජීවින් බලා ගෙන ඉන්නවත් ඇති මම අතේ ගහන විදිහ කියල....

ඇත්තටම බන් මේ විශ්වය හැදුවේ කවුද ඉබේ හැදුනද? අනන්තයක් තියේද ? මේචචර විශාල අවකාශයක් කොහොම ඇති වුනාද විශ්වයේ එහා මොනවද තියෙන්නේ මේ ග්‍රහලෝක හැදුනේ කොහොමද? ඉරට මෙච්චර ගිනිගන්න තරම් දහනය වෙන්න ඉන්දන කොහෙන්ද?අනේ මන්ද වෙලාවකට පිස්සු වගේ මේ පෘතුවිය අස්සේ අපි කරන දේවල් හිතුවම කවද හරි මිනිස්සු පෘතුවියත් විනාස කරලා දානවා.ඇත්තටම උබලට මේව ප්‍රශ්න නෙවෙයිද?
Aluth energy power source ekak kramayak hoya gaththe nathnam solar power witharai ithuru wenneposila indana ewara unama mona weida bn
romeshnonis:20832982 said:හොයන්න එපා.. එක් නිස්සාර දෙයක්.. ඹය ගැන දන්නේ එකම එක්කෙනයි ඒ උතුම් බුදු රජානන් වහන්සේ....
මේක විතරක් දැනගන්න
ඔය අනිත් එක හෙන්චයියෙක්වත් දන්නෑ ඔය ගැන.. අනුමාන දෙයි 1000 උනත් එක අයේ ටික දවසකින් වෙනස් කරයි
"සියල්ල හේතුන්ගෙන් ඇතිවන දේවල්ය....
හේතුන් නැති වීමෙන් ඵලයද නැති වේ..."
සරල උදා හරනයක්: ගසක් ලොකුවෙන්නේ ඇයි අවශ්‍ය පොසනය ලැබීම නිසා
ඵලය - ලොකු ගස
හේතුව - අවශ්‍ය පොෂනය
තේරුණාද ?
මේ සියලුම දේවල් පවතින්නේ හේතුන්ගෙන් (බුද්ධ ධර්මය ඇරෙන්න)
එවල හේතු මොනවාද කියලා හොයන්න යන්න එපා...
බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ බභයක් තරම් ශරිරය වටේ රව්මක් යන්න ඔබ විශ්වය වටේ ගියා වගේ තමයි..
ඒ කියන්නේ මේ ශරිරය අවබොධ කරගන්න එතකොට විශ්වය අවබොධ වෙනවා... (මේ දැන් කියන පුස් විද්‍යවට අනුව නොවෙයි)
ගොඩක් මිනිස්සු මේ උතුම් දර්මය වැරදි විදිහට තේරැම් අරන් ඉන්නේ... කරන්න දේයක් නෑ එක එගොල්ලන්ගේ කරමය තමා...
ධම්මො රක්කති ධම්මචාරි
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ