මේ විශ්වයේ ...........

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ විශ්වයේ පෘථුවිය, සඳ ,සුර්යා සුවිෂේශී නිර්මාණයක්ද ?

    1 නැ කියනවා නම් හෙතු දාන්න
    2 ඔව් කියනවා නම් හෙතු දාන්න
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජෙසුස් වහන්සෙව විශ්වාස කරන මට කිතුනිවෙක් වශයෙන් දෙන්න පුලුවන් උත්තරය ඕව් මෙය මහා ගනිතක්යෙයකුගේ නිර්මානය සියල්ලටම හොතුවක් තියෙනවා මානා ක්‍රම වෙදයක් තියෙනවා නමුත් ඉන් බැහැරව සමන්ය මනුශයෙක් විදිහට පිලිතුර නිර්මනයකි නිර්මනයක් නොවේ :yes::no:

    “There are two ways to live: you can live as if nothing is a miracle; you can live as if everything is a miracle.”

    Truely there is 50% 50% chances so you have to take a choice :confused:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මේ විශ්වයේ පෘථුවිය, සඳ ,සුර්යා සුවිෂේශී නිර්මාණයක්ද ?

    1 නැ කියනවා නම් හෙතු දාන්න
    2 ඔව් කියනවා නම් හෙතු දාන්න

    Well what do you think? I think It is an amazing act of nature which may seen almost seemingly impossible compared to human individual....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි නිර්මානය කියන වචනයෙන් පොඩ්ඩක් අවුල් ගිය වගෙයි.
    පොඩ්ඩක් වෙනස් කරා

    මෙ විශ්වයේ පෘථුවිය ,සඳ සහ ඉරට සුවිශෙසි තැනක හිමිවෙනවාද අනෙකුත් තාරකා සහ ග්‍රහ පන්ති සමග සලකද්දි ?
    1 නැ කියනවා නම් හෙතු දාන්න
    2 ඔව් කියනවා නම් හෙතු දාන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕකට දෙන්න පුලුවන් විද්‍යාත්මකම පිලිතුර තම ඔව් සහ නෑ. මොකද එතකොට ඔව්ට නෑ කැපිලා හේතු දක්වන්න ඕනෙ නෑනෙ..:)

    ස්තූතියි..:)