මේ විසදුම හරියයිද?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
prashne diga unata uththare saralayi...


indiyawa + pakisthane + bangladesh = maha bhaarath

oya ratawal thuma ekata hitiyanam ada loke balawathma rata eka neda? danatama india and pakisthan walata thiyena balaya gaththama..

pakisthane inne muslim unata, indiyawe inne hindu witharada?

man kiwwe loke bale ganna eka gana nemai....
ai muslim bahuthara rate hindu aya natte? hindu bahuthara aya inna rate muslim aya inne?ethanama uththare tiyanawa neda? muslim ayath ekka jeewath wena eka hari amarui..

anika india and bangladesh athara border case naa..kashmireta ai india & pakistan gahaganne? hethuwa dannawada?pak & India border eka godak digai ai ainth thanwela udde natte e ratawal deka athara border eke??:yes::yes:
 

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    man kiwwe loke bale ganna eka gana nemai....
    ai muslim bahuthara rate hindu aya natte? hindu bahuthara aya inna rate muslim aya inne?ethanama uththare tiyanawa neda? muslim ayath ekka jeewath wena eka hari amarui..

    anika india and bangladesh athara border case naa..kashmireta ai india & pakistan gahaganne? hethuwa dannawada?pak & India border eka godak digai ai ainth thanwela udde natte e ratawal deka athara border eke??:yes::yes:


    loka bale gana witharak nemeyi malli mama kiwwe...

    ayi therenne nadda? "unity" ekayi ona karanne..

    muslim ayath ekka inna amaruyi thamayi.. ayi amaaru? eyalage mulika paramarthe lamayi hadala, kolani hadala, muslim aya wadi karanna hadanawa kiyalane oya kiyanne.. thawa ewath thiyenawa thama...

    ithin ekata ealata wenama ratak deela hariyanawada?

    indiyawayi pakisthaneyi bedune ayi? muslim rajyayak hadanna kiyala dannawada?

    apita eka mehe wenna denna ba..ayi bari.. ethakota wenama ratak.. me punchi dupathe.. aththatama wenne lankawe duppath muslim karayo ape paththatama elawala arabi karayo ehe lagina ela...

    ithuru tika hitha ganna amaru na neda?

    api karanna ona eyalage prashna walata ahumkan dena eka.. eeta passe puluwan wisandum dena eka.. apita denna bari ewa pahadiliwa denna ba kiyala kiyana eka..

    anawashya widihata janagahanaya wadi wenawa nam eka unath karanna puluwan.. habayi malli amanushika widihata nemeyi..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මුලින්ම කියන්න ඕනේ උඹට මේ වගේ දෙයක් හිතිලා දාපු එක සුදුසුයි හැබැයි තව ටිකක් කල්පනා කරලා

    කතාව මෙහෙමයි
    සමහර තම්බි දෙමල්ලු එකෙන්ම කැමති වෙයි

    1 දැනටමත් නැගෙනහිර පළාතේ සමහර නගර අරාබිය කරලා ඉවරයි
    අද දිවයින පත්තරෙත් ලිපියක් දාලා තියෙනවා ඒ ගැන
    ඒ පැත්තට ගියාමත් තේරුම් ගන්න පුළුවන්

    2 උන්ට වෙනම පැත්තක් තියෙන නිසා පුළුවන් තරම් ළමයි හදලා අරාබි අදාරත් ඇතුව තාප්ප නෙමේ චීන මහා ප්‍රකාරය තිබ්බත් අපේ ටිකත් ඩෙෆා අල්ල ගන්නවා

    3 මෙහේ ව්‍යාපාර කරන දෙමළ ,තම්බි කවදාකවත් එහෙට යන්න කැමති වෙන්නේ නෑ

    4 උන්ට වරායවල් ,නැව් බෝට්ටු වලින් සියලුම දේ කිසිම බාදාවක් නැතුව ගෙන්න ගන්න පුළුවන්

    5 පිට රටවලින් ඇවිල්ලා අපිට දෙයි ඇප නැති වෙන්න උන් එක්ක එකතු වෙලා

    6 ඒ ප්‍රදේශවල තියෙන වටිනා ස්වබාවික සම්පත් අපිට නැති වෙනවා

    7 ඒ පැතිවල තියෙන අපේ උරුම විනාශ වෙනවා හරියට නැගෙනහිර උනා වගේ

    මේ හේතු නිසා ප්‍රයෝගිකව කරන්න බෑ වැඩේ
    කරන්න පුළුවන් මෙහෙන් යන්න කැමති සිංහල අයව එහෙ පදිංචි කරලා අවශ්‍ය සම්පත් දෙන එක



     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ රට ලිබෙරල් cඔසෙර්වටිව් කියන දෙකට බෙදන්න ඕනෙ. ඒ මොකද හණමිටි අදහස් ඔලුවෙ තියාගෙන යන අය ඉන්න නිසා. උදා: මහින්ද රාජපක්ෂට 3 පාර චන්දෙ දීපු ඔක්කොම එවුන් ලිබෙරල් නෙවෙයි.මොකද උන් හිතන්නෙ ලෝකෙ ලංකාව කියල දියුණු රටක් තියනව කියල. ම්යි3 මැතිතුමාට චන්දෙ දුන්නෙ ලිබෙරල් කට්ටිය. නැත්තන් මේ වෙනස කරන්න බෑනෙ. අනික සිංහල දෙමළ කියල වෙන්කරන්න හොඳ නෑ. මොකද මේ 2ම ආර්යවාදීන් නිසා. ආගමික නිදහස නැතිකරන්න ඕනෙ ලිබෙරල් සයිඩ් එකේ. උදා:-රුසියාව චීනය වගේ රටවල ආගම් වාදයක් නෑනෙ. ලංකාව ලොකු රටක් උනාට තාම රටේ 1/3 වත් ඇවිදල නැති උදවිය ඉන්න්ව. කොන්සර්වේටිව් සයිඩ් එකේ හමුදා පාලණයක් ඇති කරන්න ඕනෙ.