මේ වීඩියො එක බලහල්ලා!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඒවුනාට මුන් මාව ගත්තෙ නෑ එතන ජොබ් එකට.

    Btw, භානුක කියනවා අම්මයි තාත්තයි දොස්තරලලු, අර බේත ගන්න ලක්ෂ දෙකක් දෙන්න වත්කම තිබුනලු.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඒවුනාට මුන් මාව ගත්තෙ නෑ එතන ජොබ් එකට.

    Btw, භානුක කියනවා අම්මයි තාත්තයි දොස්තරලලු, අර බේත ගන්න ලක්ෂ දෙකක් දෙන්න වත්කම තිබුනලු.
    පොර දෙන ඇඩ්වයිස් ඌටම හොඳයි. Spinal cord එකේ ඔය ලෙඩේ වෙන එකෙක්ට තිබ්බනං. සල්ලි එච්චර නැති දෙමව්පියන්ගෙ ළමයෙක්ට?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොර දෙන ඇඩ්වයිස් ඌටම හොඳයි. Spinal cord එකේ ඔය ලෙඩේ වෙන එකෙක්ට තිබ්බනං. සල්ලි එච්චර නැති දෙමව්පියන්ගෙ ළමයෙක්ට?

    ඒක මෙතනට අදාලයිද? :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැත්තං පොර උඩට එන්න මෝටිවේෂන් එකක් විදිහට කියන්නෙ එකපැත්තකින් ඒලෙඩේ

    හරි මං උඹට මාසයක් දෙනවා ඌ ඕකෙ කියන ටික කරලා පෙන්නපං

    Meme GIF by ALL SEEING EYES
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    හරි මං උඹට මාසයක් දෙනවා ඌ ඕකෙ කියන ටික කරලා පෙන්නපං
    පොරගෙ සල්ලි අනන්මනම් හොයන්න එපා බන්. Mindset එකයි වැදගත්.
    කුඩ්ඩා කුඩු සික් එක ආවම කොහොමහරි සල්ලි හොයාගන්නව වගේ උවමනාව තියෙන එකා ගේමක් ගහනවා. .
    මමත් ඔය උබ කියන විදියට තමයි ඉස්සර හිතුවෙ.
    පස්සෙ ටික ටික ආදායම් මාර්ග හදන් එද්දි මටම තේරුනා සල්ලි නැ අරක නෑ කිය කිය ඉන්න්වට වඩා තමන්ට පුලුවන් තැනින් නැගිටින එක තමයි හොදම දේ කියන එක.මගෙ පරන ත්‍රේඩ් බලපන් ගිය අවුරුද්දෙ මේ වෙද්දි වැලේ වැල් නැතුව හිටියේ.

    Edit - අහ් තව දෙයක්. මම ඒ දවස් වල Surge එකේ WordPress Internship Apply කරා. කිසිම රෙස්පොන්සෙ එකක් ආවෙ නෑ කියල ත්‍රේඩ් එකක කිව්වම Bhanuka ma එයාට PM එකක් දාන්න කිව්ව. ඊට පහුවෙනිදම මට Response කරල තිබුන

    මූ මොනවද කරන්නෙ ඒ පාර
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මූ මොනවද කරන්නෙ ඒ පාර
    ඌ අළුත් බිස්නස් එකක් පටන් අරං. UAE වල බිස්නස් රෙජිස්ටර් කරල දෙනවලු

    කැ@ම එන්ටපිනස්ල තමයි ලංකාවෙත් ඉන්නෙ