මේ වීඩියො එක බලහල්ලා!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    Bump

    ඌ අළුත් බිස්නස් එකක් පටන් අරං. UAE වල බිස්නස් රෙජිස්ටර් කරල දෙනවලු

    කැ@ම එන්ටපිනස්ල තමයි ලංකාවෙත් ඉන්නෙ
    ඒක අමාරුද
    ------ Post added on Aug 21, 2023 at 11:35 PM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    ඌ අළුත් බිස්නස් එකක් පටන් අරං. UAE වල බිස්නස් රෙජිස්ටර් කරල දෙනවලු

    කැ@ම එන්ටපිනස්ල තමයි ලංකාවෙත් ඉන්නෙ
    මම ඉස්කොලෙ යන කාලෙ EK ඇවිල්ල තියෙනව. තම්බි පෙන්නන්න බැරි එකෙක්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඉස්කොලෙ යන කාලෙ EK ඇවිල්ල තියෙනව. තම්බි පෙන්නන්න බැරි එකෙක්

    ඔව්. ඌ ඉස්සර කිව්වෙ ටොපියක් වුනත් සිංගල කඩේකින් ගන්න කියලා. :eek:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඌ අළුත් බිස්නස් එකක් පටන් අරං. UAE වල බිස්නස් රෙජිස්ටර් කරල දෙනවලු

    කැ@ම එන්ටපිනස්ල තමයි ලංකාවෙත් ඉන්නෙ

    ඔව්. ඌ ඉස්සර කිව්වෙ ටොපියක් වුනත් සිංගල කඩේකින් ගන්න කියලා. :eek:

    කිරියේ තම්බි මරණ හැටි කියල දිදී ඉඳල දැන් ඩුබායිවල ගුණ ගායනා කරනවා :lol:

    ගංකබර දායක සභාවකුත් ඉන්නවා :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    දැනුයි බලල ඉවර වුනේ. අර කැමැත්තක් තියෙන්න ඕන කියන දේ තමා මට වැදගත්ම දේ වුනේ. :cool:
     
    • Like
    Reactions: Kolama and NRTG

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    පොර දෙන ඇඩ්වයිස් ඌටම හොඳයි. Spinal cord එකේ ඔය ලෙඩේ වෙන එකෙක්ට තිබ්බනං. සල්ලි එච්චර නැති දෙමව්පියන්ගෙ ළමයෙක්ට?

    උඹට ඕවා හරියන්නේ නෑ කිරිපුතේ.. චන්දිගාර් බඩ්ඩක් දාගෙන පැත්තකට වෙලා ඉදිං.

    images.jpeg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    මුගෙ කතාවල ගතයුතු දේවල් තියෙනවා.:yes:

    හැබැයි දායක සබාවනම්, ගෑනිව දීපන් ගහන්ඩ කිව්වොත් ආ... කෝසල අයියෙ කියන ජාතියේ සෙට් එකක්. :no:

    අනේ මන්ද ඇයි කියල සිංහලු අන්දන්න හරිම ලේසී. සල්ලි කොල ටිකක් පෙන්නුවාම ඌ කියන හැමදේම හරි කියල ගන්නෙ ඇයිද කියල මටනම් තාම තේරෙන්නෙ නෑ.
    ------ Post added on Aug 22, 2023 at 9:11 AM
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,045
    1,406
    113
    කෝසල කියන පොන්ස් කරන්නෙත් එක්තරා විදියට සිංහලු අඳන එක තමයි.