මේ වීඩියෝ එකේ විදියට RAM

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    මේ වීඩියෝ එකේ විදියට RAM එක ඇත්තටම වැඩි කරගන්න පුලුවන් ද බන් අවුලක් නැතුව? කරන්න බයයි වගේ
     
    • Haha
    Reactions: rukshrulz

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    RAM එක සම්පූර්ණයෙන් පිරුනම, hard disk එකෙන් කොටසක් රැම් එක විදිහට පාවිච්චි වෙනවා. ඔය virtual memory කියන්නෙ ඒකට. hard disk එකේ speed එක RAM එකට වඩා පට්ට අඩුයි, ඒ හින්දා උඹ සෑහෙන වෙලාවකින් පාවිච්චි නොකරපු processes තමයි hard disk එකට යවන්නෙ. (මං දන්න විදිහට).

    virtual memory (by default) තියෙන්නෙ system managed. ඒ කියන්නෙ OS එක අවශ්‍ය තරමට විතරක් හාඩ් ඩිස්ක් එක පාවිච්චි කරනවා. ඔය වීඩියෝ එකේ තියෙන මගුල කරාම වෙන්නෙ virtual memory වලටම හාඩ් ඩිස්ක් එකෙන් කොටසක් වෙන් වෙනවා. (එතකොට virtual memory විදිහට ඊට වඩා ඉඩක් පාවිච්චි කරන්නත් බෑ. ඒ වෙන් කරපු ඉඩේ උඹට වෙන ෆයිල්ස් store කරන්නත් බෑ).

    TLDR: ඕකෙන් RAM එක වැඩි වෙන්නෙ නෑ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පෙජ් ෆයිල් එක වැඩි කරාම රැම් එක වැඩි වෙනවාද?

    එහෙනම් යකො රැම් පොර්ට් එකට කෙලින්ම 10 ටිබි හාර්ඩ් එකක් ගහපම්!

    අලි එකෙ ඇති DDR4 to SATA කන්ව්වර්ටර්,,

    අර කම්පැනි පුකෙ ඉරාගෙන සල්ලි පුච්චාගෙන ෆාස්ට් රැම් හදන්නෙ පුකෙ අමාරුවට වෙන්නැති !
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    RAM එක සම්පූර්ණයෙන් පිරුනම, hard disk එකෙන් කොටසක් රැම් එක විදිහට පාවිච්චි වෙනවා. ඔය virtual memory කියන්නෙ ඒකට. hard disk එකේ speed එක RAM එකට වඩා පට්ට අඩුයි, ඒ හින්දා උඹ සෑහෙන වෙලාවකින් පාවිච්චි නොකරපු processes තමයි hard disk එකට යවන්නෙ. (මං දන්න විදිහට).

    virtual memory (by default) තියෙන්නෙ system managed. ඒ කියන්නෙ OS එක අවශ්‍ය තරමට විතරක් හාඩ් ඩිස්ක් එක පාවිච්චි කරනවා. ඔය වීඩියෝ එකේ තියෙන මගුල කරාම වෙන්නෙ virtual memory වලටම හාඩ් ඩිස්ක් එකෙන් කොටසක් වෙන් වෙනවා. (එතකොට virtual memory විදිහට ඊට වඩා ඉඩක් පාවිච්චි කරන්නත් බෑ. ඒ වෙන් කරපු ඉඩේ උඹට වෙන ෆයිල්ස් store කරන්නත් බෑ).

    TLDR: ඕකෙන් RAM එක වැඩි වෙන්නෙ නෑ.
    සෑහෙන්න වෙලාවකින් නොකරපු දේවල් කියන්නෙ මොකද්ද බන්? ඒ කියන්නේ ගොඩක් වෙලා යන හෙමින් කරන වැඩ ද හාර්ඩ් එකට යන්නෙ?