මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න එපා... 😥

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Travel with wife part 2
    මට නම් තාම හිතෙන්නේ ඒ ඇලී බබෙක් කියලා නේ 🤷

    ithin kalu babala kathayida ai paw kiyane
    නෑ එහෙම එකක් නෙවෙයි බ්‍රේක් අප් වෙලා ඉදලා girl pregnant උන හින්දා පොර ආයේ girl එක්ක සෙට් වෙනවා කියලා හිතන්නකෝ. පොර හිතන්නේ බබා තමන්ගේ කියලා. ඊට පස්සේ....😢
    ------ Post added on Jan 27, 2022 at 9:11 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට නම් තාම හිතෙන්නේ ඒ ඇලී බබෙක් කියලා නේ 🤷

    නෑ එහෙම එකක් නෙවෙයි බ්‍රේක් අප් වෙලා ඉදලා girl pregnant උන හින්දා පොර ආයේ girl එක්ක සෙට් වෙනවා කියලා හිතන්නකෝ. පොර හිතන්නේ බබා තමන්ගේ කියලා. ඊට පස්සේ....😢
    ------ Post added on Jan 27, 2022 at 9:11 PM
    ඉතින් කාගේ වුණත් මොකෝ.. ජේසුස්ට ජොශප් තාත්තා වුණේ :rolleyes2: