මේ වීඩියෝ එක හොයල දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ වීඩියෝ එක හොයල දෙන්න


මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ...
ලෑන්ඩ් මාක් එක්ස්පෙරිමන්ට් කියල එකක් තියෙනව...
(landmark experiment)
මට මෙන්න මේක පැහැදිලිව විස්තර කරන (සිඞ්හල හෝ ඉන්ග්‍රීසි),
එස්පෙරිමන්ට් එකත් කරන වීඩියෝ එකක් හරි, ඩොකියුමන්ට්‍රි එකක් හරි තියෙනවනං හොයල දෙන්න..

මේකෙදි වෙන්නෙ මෙහෙම සිද්ධියක්..
ස්ලිට් දෙකක් තියල ස්ලිට් දෙකට වතාවකට එක ගානෙ ෆෝටෝන් යවනව.
ස්ලිට් දෙකෙන්ම මෙශර්මන්ට්ස් ගන්නව..
අරං බලද්දි සමහර අවස්ථාවලදි ස්ලිට් දෙකෙන්ම එකම වෙලාවෙ එකම ෆෝටෝනය ගිහිං..

වීඩියෝ එක firedrive වලට වගේ අප් කල්ල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..
ඒ නැතත් කමක් නෑ, වීඩියෝ එකේ ලින්ක් එකක් හරි හොයා දෙන්න...

මට යූටියුබ් පීරන්න නම් කියන්න එපා බං :(
95 දාගෙන් නෙට් එන්නෙ. යූටියුබ් යන්න දෙතුන් දහක්වත් රීලෝඩ් කරන්න වෙයි..

බම්ප්
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ඉලෙක්ට්‍රෝන එකම අවස්ථාවේ ස්ථාන දෙකක පිහිටන්න පුළුවන් හැසිරීමක් නිරූපණය කරනවද ? කෙමිස්ට්‍රි නම් මම දන්නෙ නෑ බං :(

http://www.newscientist.com/article/dn26267-four-ways-you-can-see-the-multiverse.html
මෙන්න මේකෙ 2 Wave-particle duality කියන කොටස යටතේ තියෙන්නෙ.. ඒකෙ නම් තියෙන්නෙ ලෑන්ඩ්මාක් එක්ස්පෙරිමන්ට් කියල..
දෙකම එකයිද ?