මෙන්න මේ වීඩියෝ එක හොයල දියල්ලකෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    14,438
    1
    28,226
    113
    29
    Kalutara
    මම ඩව්න්ලෝඩ් කරපු ටියුටෝරියල් සෙට් එකක වීඩියෝ ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙලා තියෙන්නේ බාගෙට. ටොරෙන්ට් එකේම තියෙන්නේ බාගෙට වෙන්න ඕන. .part ෆයිල් එකක් තියෙන්නේ ඒකෙ.

    මේක තමා tutorial එක. udemy එකක්.

    The Ultimate Character Design School - Beginner to Advanced​


    ඕන ෆයිල් එක තමා මේක.
    049 Drawing The Male Torso.mp4

    විනාඩි 18ක් තියෙන්න ඕනේ වීඩියෝ එකේ තියෙන්නේ විනාඩි 7යි. ගුගල් කලාම හම්බෙන සර්ච් රිසල්ට් වලත් තියෙන්නේ .part ෆයිල් එකක්. මේකේ full video ෆයිල් එක හොයල දීයල්ලකො... 😥😥😥
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    14,438
    1
    28,226
    113
    29
    Kalutara
    :rofl:
    බලපං proko ගේ video.
    නැත්නම් මුගේත් ටිකක් හොදය video වගයක් තියනවා. .
    https://www.youtube.com/c/RobertMarzullo/search?query=torso
    මාත් loomis head තමා follow කරන්නේ. 😎

    o8j2YDR.png