මේ වෙද්දී කීයක් ඉතුරුද?

මේ වෙද්දී කීයක් &#3465

  • රුපියල් 0යි

    Votes: 2 6.7%
  • රුපියල් 100ත් 5000ත් අතර

    Votes: 3 10.0%
  • රුපියල් 5000ත් 25000ත් අතර

    Votes: 6 20.0%
  • රුපියල් 25000ත් 100000ත් අතර

    Votes: 4 13.3%
  • රුපියල් 100000ත් 500000ත් අතර

    Votes: 5 16.7%
  • රුපියල් 500000ත් 1000000ත් අතර

    Votes: 4 13.3%
  • රුපියලක් වත් නෑ සීයාගේ පෙන්සන් එකෙන් ජිවත් වෙන්නෙ

    Votes: 2 6.7%
  • සල්ලි නෙවෙයි මිනිස්සු හම්බ කරන්නෙ

    Votes: 4 13.3%

  • Total voters
    30

Koombiyo

Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    මේ වෙද්දී කීයක් ඉතුරුද?

    දැන් පෘතුවියේ ආර්තිකේටත් වඩා ලඩ්කාවේ ආර්තිකෙට කෙළවෙන සීන් එකක් තියෙන්නෙ. :(:(
    රුපියල අවබාවිතා වෙලා උද්දමනය වැඩි වෙලා සිංහලුන්ට කෙලවිලා :growl::growl:
    හොරු වැඩි වෙලා හෙනම හු&^$ක් වෙන්න යන්නෙ. :dull::dull:
    එකට මුණ දෙන්න දැන් ඔයාල කියක් ඉතුරු කරලද තියෙන්නෙ? :P:P

    පුල් එක එඩිට් කරන්න බෑ :baffled::baffled: 1 මිලියන් වලට වැඩිය හොයන අය "රුපියලක් වත් නෑ සීයාගේ පෙන්සන් එකෙන් ජිවත් වෙන්නෙ" එකට වෝට් කරන්න :P:P
     
    Last edited:

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    Ayyo posh sinhalu tikata wetcha de

    අහ් අපිට නම් අයිපෝන් එකක් අරන් හැන්ද්ෆි දෙක ගහන සපත්තු දාල හවසට පාරක් එකේ යන්න තිබ්බොත් ඇති :cool:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    දැන් පෘතුවියේ ආර්තිකේටත් වඩා ලඩ්කාවේ ආර්තිකෙට කෙළවෙන සීන් එකක් තියෙන්නෙ. :(:(
    රුපියල අවබාවිතා වෙලා උද්දමනය වැඩි වෙලා සිංහලුන්ට කෙලවිලා :growl::growl:
    හොරු වැඩි වෙලා හෙනම හු&^$ක් වෙන්න යන්නෙ. :dull::dull:
    එකට මුණ දෙන්න දැන් ඔයාල කියක් ඉතුරු කරලද තියෙන්නෙ? :P:P

    පුළුවන් තරම් ඩොලර් හම්බුකරන්න දැනගන්න ඕනෙ