මේ වෙනකොට තියෙන ඇත්ත තත්වය මේක ! ජෙප්පන්ගේ හීන බොදවෙයිද?

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පක්ෂේ අදාළ නෑ .මෙන්න මේ පපයව වගේ උන් දැක්කම මට වමනේ යන්න එනවා .තව ඉන්නවා බුරුත්තක් .මතක ඇති කාලේ ඉදන් කකා කකා ඉන්නවා
     
    • Like
    Reactions: ElaBaba

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,132
    113
    Dubai
    පක්ෂේ අදාළ නෑ .මෙන්න මේ පපයව වගේ උන් දැක්කම මට වමනේ යන්න එනවා .තව ඉන්නවා බුරුත්තක් .මතක ඇති කාලේ ඉදන් කකා කකා ඉන්නවා
    මතක ඇති කාලේ ඉඳලා ඉන්නවා කරපු දෙයකුත් නම් නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඔව් නේද? බුද්ධි අංශයෙන් මේකේ එක්කෙනෙක්ට කියලලු දිලිත්+රනිල් එන්නේ කියලා.

    අපි රනිල්ට..රනිල් අපිට..
    monawada?
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ජනාධිපතිවරණය තිබ්බොත් රනිල් කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ ජන මතයෙන්.
    ඒක සක්කරය කිව්වත් වෙනස් වෙන්නේ නෑ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,792
    113
    In Your Heart
    Meka public forum ekak ubala nikan mara ganna epa.

    Me yana widiyata JVP loweth dinan na ban..

    Ranil seeya dinanawa udinma.JVP ekata puca dunna godak set eka dan kiyanawa ranil ta thama me rata goda danna puluwan kiyala.

    Lapaya India tour eke mona hari gon wedak karala wage.eken passe godak jeppo backfire wela
     
    • Haha
    Reactions: KadawathaKolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    සබජේට ජාජනබ එකට එකතු උනාම මේකේ ඉන්න ජෙප්පන් ගේ තමා රෙද්ද ගැලවෙන්නේ🤣🤣