මේ වෙනුවෙන් පෙනී සිටින්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ වෙනුවෙන් පෙනී සිටින්න

දේශපාලනය ගැන නෙවෙයි මේ කතාකරන්නේ.
:):):)

මම හිතනවා උඹල මේ වෙනුවෙන්
මේ දේට විරුද්ධව ඕන තැනක නැගිහිටියි කියලා....

https://twitter.com/KenRoth/status/633261741749760000

තෙරුවන්සරණයි!

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    11899869_939396289453148_6416145523875852460_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බය වෙන්න එපා රනිලා ඉන්නකන් ඕවා බෑ.. :no::no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Ranil beat mahinda in big margin. according to the unconfirmed results ranil has taken almost 5 lacks of votes., results are recounting for the second time.
     
    Last edited:

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    ITIN MOLE NEDDA BN OYA WAGE DEYAKWATH THERUM GANNA MR TA? YUDDE DINANNA LTTE EKE EUN KAPATI KALAKANNI HETHTHA PARADA KARANNA MOLE TIBUNE MEYATA NAM MUNGEN BERENNA MOLE NEDDA??? BAILAA NEEE :shocked::shocked::shocked::shocked::shocked::frown::frown::frown::frown:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දේශපාලනය ගැන නෙවෙයි මේ කතාකරන්නේ.
    :):):)

    මම හිතනවා උඹල මේ වෙනුවෙන්
    මේ දේට විරුද්ධව ඕන තැනක නැගිහිටියි කියලා....

    https://twitter.com/KenRoth/status/633261741749760000

    තෙරුවන්සරණයි!

    අනේ දැන්වත් කරදර නොදී හිටපන්කෝ.
    මහින්ද හැර වෙන කිසිම කෙනෙක් ආවොත් ලංකාව දෙකඩ වෙනවා කියන බොරුව තවත් පැල නොකර​.
    මහින්ද මලොත් උබල මොනවද කරන්නේ? අපිවත් මැරෙන්න කියයිද​?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දේශපාලනේ වෙනයි දේශප්‍රේමය වෙනයි .
    මහින්ද මහත්තයයි , එයාගේ වටේ හිටිය අයයි , එයාව follow කරපු අයයි ඔක්කොම ඔය දෙක පටලෝගෙන තිබ්බේ .
    අච්චර වැරදි කරපු මහින්දගේ වැරදි ඔක්කොම ගණන් ගන්නේ නැතුව උබල මේ යුධ අපරාද වලින් මහින්දව බේරගන්න , මහින්දව අගමැති කරන්න හැදුව කියනවා නං ඒක විහිළුවක් .

    ලංකාවේ ඉන්නේ අමුනුස්සයෝ නෙවෙයි බන් .
    උබ බය නොවී ඉදපන් මේ රටේ UNP, JVP , SLFP ඔය ඕනේ එකකට ඡන්දේ දීපු උන් ඔක්කොම ලාංකිකයෝ තමයි :cool:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    දේශපාලනේ වෙනයි දේශප්‍රේමය වෙනයි .
    මහින්ද මහත්තයයි , එයාගේ වටේ හිටිය අයයි , එයාව follow කරපු අයයි ඔක්කොම ඔය දෙක පටලෝගෙන තිබ්බේ .
    අච්චර වැරදි කරපු මහින්දගේ වැරදි ඔක්කොම ගණන් ගන්නේ නැතුව උබල මේ යුධ අපරාද වලින් මහින්දව බේරගන්න , මහින්දව අගමැති කරන්න හැදුව කියනවා නං ඒක විහිළුවක් .

    ලංකාවේ ඉන්නේ අමුනුස්සයෝ නෙවෙයි බන් .
    උබ බය නොවී ඉදපන් මේ රටේ UNP, JVP , SLFP ඔය ඕනේ එකකට ඡන්දේ දීපු උන් ඔක්කොම ලාංකිකයෝ තමයි :cool:

    :yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සුද.ඵහෙම ජරා වැඩක් කරන්න.ඵහෙම ජරා වැඩ කරනවනම් මේ වගේ අාරක්‍ෂාවක් දෙයිද..මහින්ද දින්න නම් ඉතිං බලාගන්න තිබ්බා පලි ගන්න හැටි..

    MR-security-600-1.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පිස්සුද.ඵහෙම ජරා වැඩක් කරන්න.ඵහෙම ජරා වැඩ කරනවනම් මේ වගේ අාරක්‍ෂාවක් දෙයිද..මහින්ද දින්න නම් ඉතිං බලාගන්න තිබ්බා පලි ගන්න හැටි..

    ඕක වැරදියි මචන්. ඔය ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් එක වාහනයක්වත් රජයෙන් දීල නෑ. ඕක මහින්දගේ ලේකම් ඒ දවස් වල ඉඳන්ම කිව්වා. පත්තර වලත් ගියා ඔය කට්ටිය සමහර වෙලාවට කෝච්චියේ තමයි ගියේ කියල.

    අනික රාජිතයි ජෙප්පොයි මැරෙන්න හැදුවනේ මහින්දට වැඩිපුර ආරක්ෂාව දීල තියෙන එක වැරදියි, එක අයින් කරන්න ඕනේ කියල. ඒ කට්ටිය නඩුවකුත් දැම්මේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕක වැරදියි මචන්. ඔය ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් එක වාහනයක්වත් රජයෙන් දීල නෑ. ඕක මහින්දගේ ලේකම් ඒ දවස් වල ඉඳන්ම කිව්වා. පත්තර වලත් ගියා ඔය කට්ටිය සමහර වෙලාවට කෝච්චියේ තමයි ගියේ කියල.

    අනික රාජිතයි ජෙප්පොයි මැරෙන්න හැදුවනේ මහින්දට වැඩිපුර ආරක්ෂාව දීල තියෙන එක වැරදියි, එක අයින් කරන්න ඕනේ කියල. ඒ කට්ටිය නඩුවකුත් දැම්මේ.

    මම දන්නෙ නෑ ඒක.මේක තිබ්බේ daily mirror news paper ඵකේ..අනික ඔය තියන බුලට් ප්රූෆ් බෙන්ස් වාහනෙන් තමා මරා හැමතැනම යන්නේ..ඒකේ පස්සෙන් ඔය තියෙන අනිත් වාහන යනවා ඕන කෙනෙක් දැකලා අැති..
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    අප්පුච්චට මුකුත් වෙන්න දෙන්නේ නෑ,
    උඹ බය නොවී දැන් රස්සාවක් එහෙම හොයාගෙන.
    පරස්තාවක් කරගෙන, ඔය අහල පහල කාට හරි කියල ළමයෙක් දෙන්නෙක් හදාගෙන
    හොඳින් ජීවත් වෙයන්.

    මානව හිමිකම් ප්‍රශ්නයක් ආවොත්,
    ලෝකෙත් එක්ක ගනුදෙනු කරපු
    දැනුමක් තියෙන අගමැති කෙනෙක් ඉන්නවා ඒවා ගැන බලාගන්න.

    අපිට මොකක්ද කරන්න කියන්නේ, පෙස්සන් අත්සන් කරන්නද.

    අනික ඌ කියල තියෙන දේ ඉංග්‍රීසි දන්න කෙනෙක්ගෙන් අහගනින්.
    "blatant racism" කියන්නේ සිංහලෙන් "පඩත්තර වර්ගවාදය"

    මොනා උනත් ඇත්තනේ බං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...මෙන්න මහිදව විදුලි පුටුවෙ ගහන්න හදනෝ...