මේ වෙලාවෙ උබලට ඉන්න පුළුවන් ද බන්

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Shape,අඩුයි රස්නේ.පොදක් යන නිසා ටිකක් අඩුයි.රෑට කොහොමද දන්නෑ...
    Screenshot_20230530-214551.png
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    නාලා බාගෙට ඇග පිහගෙන කාමරේ දොර වහල ලොක් කරලා ෆැන් එක දාගෙන ටොපා පන්නගෙන හෙලුවෙන් ඉන්නෙ මාර සනීපෙ ඈ