මේ වෙලාවේ උන්ට උදවු කරන්න එපා. පාට කන්නාඩි ගලවලා වරෙන්. #Copied.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හොරකම් ටික ඔප්පු කරපන්කෝ. එතකොට පිළිගන්නම්. තෙරපි තෙරපි යන්න තරම් ඇයි මිනිස්සු මෝඩ වෙන්නේ. ඕනෑම ආයතනයකට උදේ 8-10 වෙනකන් යන්න ඉඩ දීලා තියෙනවා. උඹලා වගේ උන්ව දෙයියෝන්ටම තමා බර දෙන්න ඕන. සක්කිලි.
    ඔප්පු කරලා බං තියෙන්නේ.උඹ ඒක වත් දන් නැද්ද?වෙලඳ ඇමතිත් පිලිගත්තා වාසිය මිනිස්සුන්ට නෙවෙයි ව්‍යාපාරිකයට ගියේ කියලා.🤣🤣🤣
    කීය වෙනකම් යන්න ඉඩ දුන්නත් වැඩක් නෑ බං ඒක ප්‍රමාණවත් නෑ.හවස හතර වෙනකම් යන්න ඉඩ දුන්නත් මිනිස්සු හිරවෙලා යන්නේ.
    දැන් උඹට හෝදන්න පුලුවන් ප්‍රමාණෙට වඩා මුං ගූ නාලා ඉවරයි බං.ජෙප්පන්ට මඩ ගහලා ඒක වහන්න බෑ දැන්.
    සොරි බ්‍රෝ
     
    • Like
    Reactions: waca

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622

    අපි බලමු bro. ඔයාල දැන් අවුරුදු 50 තිස්සේ සිහින ආණ්ඩු හැදුවනේ. හැබැයි කරපු දේවල් වල වෙනසක් නැ. 50 තිස්සේ කරන්නේ එකම දේ. ඕවා පෙන්නලා ආණ්ඩු හදන්න මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. හිත හදා ගනින්. sorry හිත රිදෙනවා නම්. හැබැයි ඇත්ත ඕක තමයි. 😂😂😂
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔය 3% පම්කොනේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා කියන්නේ. එහෙම හිතලා අතේ පාරක් ගහල නිදා ගනින්. 2025 ඇහැරියන්. එතකොට ඔය 3%, 1% වෙලා තියෙයි. 😂😂😂
    Antimata Ubalath Maru Kiyonawa Ubalage Nayakyo Wage.. Mental Issues tiyan Rata Hadanna Awama Ohoma Thama... Pisso ekka Mona Deshapalane da ban
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    225 ත් හරි ඉතිරු ලක්ෂ ගානත් හරි..දෙපැත්තට බැන බැන ඉන්නවා...........225ට බනින ගමන් ඒ වගේම දේවල් කර කර පිට රටට ආවඩනවා
    Ow ban, Government eken lockdown karama horaata kada aran innawa. Dan self lock down welanda sangam.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    අපි බලමු bro. ඔයාල දැන් අවුරුදු 50 තිස්සේ සිහින ආණ්ඩු හැදුවනේ. හැබැයි කරපු දේවල් වල වෙනසක් නැ. 50 තිස්සේ කරන්නේ එකම දේ. ඕවා පෙන්නලා ආණ්ඩු හදන්න මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. හිත හදා ගනින්. sorry හිත රිදෙනවා නම්. හැබැයි ඇත්ත ඕක තමයි. 😂😂😂
    ඡන්ද බින්දුව උනත් හොරකම් එලි කරන එකයි හොරුන්ට විරුද්ධ වෙන එකයි නම් නතර වෙන එකක් නෑ බ්‍රෝ.මිනිස්සුත් ඒවට විරුද්ධ වෙන කාලෙක බලමුකෝ මොකද වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    තව හරෙකෙක් උම්බෑ කියපු වගයි.

    උත්තර නැති හැම එකටම ඕක දන්නේ නැතුව මොනා හරි උත්තරයක් දීපන්

    හූ හූ හූ

    ඔන්න නරියෙක් හුත් කිව්වා

    1629355980495.png

    ------ Post added on Aug 19, 2021 at 12:23 PM

    1629356002415.png

    ------ Post added on Aug 19, 2021 at 12:23 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඡන්ද බින්දුව උනත් හොරකම් එලි කරන එකයි හොරුන්ට විරුද්ධ වෙන එකයි නම් නතර වෙන එකක් නෑ බ්‍රෝ.මිනිස්සුත් ඒවට විරුද්ධ වෙන කාලෙක බලමුකෝ මොකද වෙන්නෙ කියලා
    හොරා කෑවා කියන්නෙත් ජෙප්පොනේ. 2015 අමතක නැ bro. හිත හදා ගනින්. ඔය සටන් පාට පරණ වැඩි. වෙන එකෙක් ජනපති උනත් 3% දෙන්නේ නෑ මිනිස්සුන්ට රත්තරන් දෙනවා කිව්වත්. 😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    හොරා කෑවා කියන්නෙත් ජෙප්පොනේ. 2015 අමතක නැ bro. හිත හදා ගනින්. ඔය සටන් පාට පරණ වැඩි. වෙන එකෙක් ජනපති උනත් 3% දෙන්නේ නෑ මිනිස්සුන්ට රත්තරන් දෙනවා කිව්වත්. 😂😂😂
    පාට කන්නාඩි ගලවල
     
    • Haha
    Reactions: dilann

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ගල් මුසලයෝ. කියපන්කො දැන් මේ වෙලාවේ කරන්න පුළුවන් මොකද්ද කියලා? වසංගතේ එක්ක උඹට දැන් කරලා තියෙනවට වඩා කරන්න පුළුවන් එක කියපන්කො. එතකොට රට වැහුවම හරිද? මාරි මොංගල් කතා නොකිය කරන්න පුළුවන් දේ කියපන්කො. දැන් උඹ මේ රටේ ජනාධිපති කියලා හිතෙන් මවාගෙන කියපන්කො කරන්න පුළුවන් දේවල් මේ තියෙන ප්‍රශ්නත් එක්ක. 😂😂😂
    DOSTHARALA KALABALAW UNATA PISSO KALABALA WENNE NAHA.
    UNDERSTOOD DEAR
     
    • Like
    Reactions: Anatha sinhalu

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    Gon Buruwo Lankawa Goda Ena Patak wath Bota penawada Labbo?? Monada Future Plans? Digatama Naya Ganna eka Witharai karanne? Monada USD Income Generate karanna Tiyena Plans? Adu Gane Mulin Corruptions Nawaththanna one... Ewa nawathilawath na ne Labbo.... Law and Order eka kisima Transparent ekak nathuwa Investors la Eida lankawata? Chinnu Lankawa Allaganna Eka witharai Mata nan Penne.. Paw ithin Lankawe inna ubala. Apita nan Dual citizen tiyena nisa sape Innawa... Ubala Paw..Thaamath Paksa Walata Kade yanawa.
    THE BEST EVER POST IN ELAKIRI.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    ඈ මෝඩ පොන්නයෝ මයිනා army HQ ඉඩම විකුනපු එක උඹ දන්නේ නැද්ද? :rofl:

    කවුද කිව්වේ සින්නක්කර දීලා තියෙන්නේ කියලා. ඔප්පු කරහන්කෝ. මන් ගිය සතියෙත් gall face ගියා. තාම army HQ එක තියෙනවා. එහෙම කියලා තියෙන news source එක දාපන්. උඹ කිව්වට ඇත්තක් වෙන්නේ නෑනේ. 😂😂😂
    මේ අර shangri-la එකට army HQ කියල හිතන් ඉන්න පොන්නයා නේද? :rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හොරා කෑවා කියන්නෙත් ජෙප්පොනේ. 2015 අමතක නැ bro. හිත හදා ගනින්. ඔය සටන් පාට පරණ වැඩි. වෙන එකෙක් ජනපති උනත් 3% දෙන්නේ නෑ මිනිස්සුන්ට රත්තරන් දෙනවා කිව්වත්. 😂😂😂
    ඔව් ඉතින් වෙන කාටවත් එහෙම කියන්න බෑනේ.අනිත් දෙපැත්තෙම ඉන්නෙ හොරුනේ.අපිටත් අමතක නෑ 2015 හම්බන්තොට වරාය දෙන්න චන්දෙ තියද්දි මරා සෙට් එකත් එක්කම නැගිටලා ගිය හැටි.ඔය දෙගොල්ල හොරා කනකම සටන් පාටෙ පරණ වෙන්නෙ නෑ.මිනිස්සු ඇත්තටම හොරුන්ට විරුද්ධ වෙන කාලෙක ඡන්දෙ දෙයි.ඒක ප්‍රශ්නයක් නෑ.ඡන්ද බින්දුව උනත් ඉස්සරහටත් 3%ට මඩ ගහන්න කුලී ලියන්නො ගන්න වෙනවා.උන් කවදාවත් සල්ලි වලට ගන්න බෑ.ඡන්ද පැරදුනාට.හොරුන්ට ඡන්දෙ දීල හොරකමෙන් කොටහක් වෙනුවෙන් ඔහොම කුලී වැඩ කරනවට වඩා ඒක නම්බුයි.🤣🤣🤣
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගල් මුසලයෝ. කියපන්කො දැන් මේ වෙලාවේ කරන්න පුළුවන් මොකද්ද කියලා? වසංගතේ එක්ක උඹට දැන් කරලා තියෙනවට වඩා කරන්න පුළුවන් එක කියපන්කො. එතකොට රට වැහුවම හරිද? මාරි මොංගල් කතා නොකිය කරන්න පුළුවන් දේ කියපන්කො. දැන් උඹ මේ රටේ ජනාධිපති කියලා හිතෙන් මවාගෙන කියපන්කො කරන්න පුළුවන් දේවල් මේ තියෙන ප්‍රශ්නත් එක්ක. 😂😂😂

    රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන්. උදා :- කෝටි ගණන් වියදම් කරලා වාහන ගෙන්වන එක. ඇමතිවරුන්ට සැප ගන්න දෙන දීමනා. අනිත් එක සුදුස්සන් අදාල තැන් වලට පත්කිරීම. නාකි මයිනගේ සුදු අලි ව්‍යාපෘති නතර කිරීම. ( කොරෝනා අස්සේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදීම ).