මේ වෙලාවේ උන්ට උදවු කරන්න එපා. පාට කන්නාඩි ගලවලා වරෙන්. #Copied.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    මේ හෑල්ලෙ සාරාංශය තමා මේක

    අපි කොරෝනා පැතිරෙනකල් පොන්නයො වගේ බලන් හිටියා. අපිට වැරදුනා. ඒත් දැන් මේ රට වහන්න වෙලාව නෙවෙයි, රට වැහුවොත් මිනිස්සුන්ට කන්න නැතිවෙයි, උද්ගෝෂනේ කරපු එක වැරදී, ඒක නිසා තමා වැඩි උනේ. අනිත් පක්ෂවලට කඩේ යන කට්ටිය ඔක්කොම පොහොට්ටුවට කඩේ යන්න. මේ වෙලාවෙ පොහොට්ටුවට කඩේ ගියෙ නැත්නම් රට ඉවරයි, තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න වෙයි. පොහොට්ටුවට කඩේ යන්නෙ නැති කාටවත් කිසිම උදව්වක් කරන්න එපා. එයාලා රට පාවා දෙනවා

    ඔය පාට කන්නාඩි ගලවන්න.

    මේපාට දාගන්න කියලා මූ කියන්නේ. !! :lol:
     
    • Haha
    Reactions: hasithayad

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වාහන ගෙන්න ට්‍රයි එකක් දැම්මේම නැද්ද ??
    ගෙනාවද නැද්ද කියපන්කො නිකන් ගු හැලෙන බොරු කියන්නේ නැතුව?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    මේ හෑල්ලෙ සාරාංශය තමා මේක

    අපි කොරෝනා පැතිරෙනකල් පොන්නයො වගේ බලන් හිටියා. අපිට වැරදුනා. ඒත් දැන් මේ රට වහන්න වෙලාව නෙවෙයි, රට වැහුවොත් මිනිස්සුන්ට කන්න නැතිවෙයි, උද්ගෝෂනේ කරපු එක වැරදී, ඒක නිසා තමා වැඩි උනේ. අනිත් පක්ෂවලට කඩේ යන කට්ටිය ඔක්කොම පොහොට්ටුවට කඩේ යන්න. මේ වෙලාවෙ පොහොට්ටුවට කඩේ ගියෙ නැත්නම් රට ඉවරයි, තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න වෙයි. පොහොට්ටුවට කඩේ යන්නෙ නැති කාටවත් කිසිම උදව්වක් කරන්න එපා. එයාලා රට පාවා දෙනවා
    පොහොට්ටුවට තුනෙන් දෙක දීල මරණ මන්චකේදී පින් අනුමෝදන් කරගන්න

    ගෙනාවද නැද්ද කියපන්කො නිකන් ගු හැලෙන බොරු කියන්නේ නැතුව?
    ගෙනාවේ නැ. ජෙප්පෝ හින්ද බරුව ගියා
    ------ Post added on Aug 19, 2021 at 4:45 PM
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පොහොට්ටුවට තුනෙන් දෙක දීල මරණ මන්චකේදී පින් අනුමෝදන් කරගන්න
    230969467_404798814550216_6335212721263874939_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මේ ප්‍රශ්නෙට උත්තර නැද්ද පොන්ස්? ඊයා :rofl:

    රන්ජන්ගේ හඬපට වලයි SC තීන්දුවයි අතර සම්බන්දෙ මොකද්ද පොන්ස්? ඌ SC judges ලට කතා කරලද? :rofl:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ ප්‍රශ්නෙට උත්තර නැද්ද පොන්ස්? ඊයා :rofl:
    කක්කි බර නම් ලැට් එකකට පල. 😂😂😂 කක්කි බරට වෙන දෙන්න උත්තර නෑ රසායනික පො#$%^&*
     
    මහන්සිත් ඇතිනේ. වතුර එකක් බිල වරෙන්. එහකන් මම මේක දාන්නම්
    1629371982400.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    කක්කි බර නම් ලැට් එකකට පල. 😂😂😂 කක්කි බරට වෙන දෙන්න උත්තර නෑ රසායනික පො#$%^&*
    මේ ප්‍රශ්නෙට උත්තර නැද්ද පොන්ස්? ඊයා :rofl:

    රන්ජන්ගේ හඬපට වලයි SC තීන්දුවයි අතර සම්බන්දෙ මොකද්ද පොන්ස්? ඌ SC judges ලට කතා කරලද? :rofl:
     
    • Like
    Reactions: pathumputha

    අඩෝ මම දාපු thread ඔක්කොම උඩ ඇවිල්ලා. thanks බොක්ක @Edward Kenway