මේ වෙලාවේ ජනාධිපති කවුද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    මේ වෙලාවේ ජනාධිපති කවුද?

    දැන් වෙලාව බලලා කියමු බලන්න මේ වෙලාවේ ජනාධිපති කවුද කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ ජනාධිපති ඔයා අගමැති ඔයාගේ **** ද

    නෑ බල්ලො. තෝ ජනාධිපති එක්කයි අගමැති එක්කයි දෙන්න එක්කම පවුල් කනව කියල කිව්වෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන් රැ 10ට උ බුදියනවනේ...

    :growl:
    රෙද්ද මං හිතුව ජනාධිපතිව අයිං කරන්න අධිකරණ නියෝගයක් හරි මොකක් හරිවත් දීලද කියල :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :growl:
    රෙද්ද මං හිතුව ජනාධිපතිව අයිං කරන්න අධිකරණ නියෝගයක් හරි මොකක් හරිවත් දීලද කියල :angry:

    ජනාදිපතිව අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවේ 2/3ට විතරයි මම හිතන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනාදිපතිව අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවේ 2/3ට විතරයි මම හිතන්නේ.

    ඇයි පිස්සු හැදුනොත් කථානායක ජනාධිපති වෙන මොකක්ද මන්ද එකක් ගැන මේකෙ ත්‍රෙඩ් එකක දාල තිබ්බ නේද ? :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ජනාදිපතිව අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවේ 2/3ට විතරයි මම හිතන්නේ.

    තුනෙන් දෙකකින් සම්මත කර ගත් දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද සම්මත වී නැවත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඕනි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ඇයි පිස්සු හැදුනොත් කථානායක ජනාධිපති වෙන මොකක්ද මන්ද එකක් ගැන මේකෙ ත්‍රෙඩ් එකක දාල තිබ්බ නේද ? :eek:

    සිඟිති ආතල්
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Rata mokatada ban janadipathila. mona panathak sammatha karannada janadipathiyek me welawata.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි පිස්සු හැදුනොත් කථානායක ජනාධිපති වෙන මොකක්ද මන්ද එකක් ගැන මේකෙ ත්‍රෙඩ් එකක දාල තිබ්බ නේද ? :eek:

    ආ ඔව් නේ... එතකොට කතානායකද ජනාදිපති.. ? :baffled:
    ඉතින් බන් ජනාදිපතිට පිස්සු කියල ඔප්පු කරන්නේ කොහොමද?
    දොස්තර කෙනෙක්ව හම්බෙන්න කියල අදිකරණේ නියෝගයක් ගැත්තන් ජන්නාදිපතිට එක නොසලකා ඉන්න පුළුවන් නේ..