මේ වේලාවේ ලංකාවේ දුවන ස්කැම්ස් මොනවාද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    1KdUAYe.jpg


    0kojJHZ.jpg


    XlEMN0v.jpg


    hwEZuIo.jpg


    KgAGGUF.jpg


    9vIAwQf.jpg


    6xMkoh1.jpg


    3zlVr3W.jpg


    qt3R9z2.jpg


    l7BgUGM.jpg


    knzLtmP.jpg



    RxOB6C3.jpg


    m3ZKPcR.jpg


    VcUqhTD.jpg


    ZnbQ3nA.jpg


    pqzVpLC.jpg
    Thanks for the effort man.
    Receiving the same shit every day. even in the 4 AM
     
    • Like
    Reactions: Hyaenidae

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ක්ෂුද්‍රජීවී මුල්‍ය ණය
    වල්ලපට්ට / වගා
    ලංකාවේ අසේම්බල් වාහන බයිසිකල්
    90% ඔන්ලයින් බඩු විකිණුම් / සේවා / කෑම
    සම්මා කන්ස්ට්‍රක්ෂන්
    යාක්ඥා , මිරකිල් ඩොම බ්ලා බ්ලා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,967
    13,870
    113
    🤍
    Iye call ekak awa , Thambiyek katha kare

    Mobitel eken mata Laksha 5k adilalu

    Mage sim eka expire welalu

    Mu magen " mahathmaya obage sim patha thibennne mona namatada ahuwa "
    Man kiuwa " hari mata issellama oyage nama kiyannako kiyala "

    Echchrai kiuwe mu call eka cut krl giya 😂

    Pake lasha 5
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    SL Post scam
    මේ අර පාර්සලයක් ආවා කියන එකද? COD ස්කෑම්ද?

    Iye call ekak awa , Thambiyek katha kare

    Mobitel eken mata Laksha 5k adilalu

    Mage sim eka expire welalu

    Mu magen " mahathmaya obage sim patha thibennne mona namatada ahuwa "
    Man kiuwa " hari mata issellama oyage nama kiyannako kiyala "

    Echchrai kiuwe mu call eka cut krl giya 😂

    Pake lasha 5
    ඌට ප්‍රැක්ටිස් මදි
    ------ Post added on Apr 25, 2025 at 7:43 PM
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and Psiko

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    Yes, and it has a phishing link to collect users details.
    ගොං බූරුවෙක් ඔය ස්කෑම් එක කරන එකා. මේකෙ මොන මගුලක්වත් ඩිජිටල් කරන්න බෑ කියල දන්නෙ නැති එකෙක්
     
    • Like
    Reactions: Asmodeus