හදවත් මුවා කර මුහුණට .....පෙනුම දුන් අසාදාරන සොබදමට සාප වේ පාපයෙන්...
Danduwama(Soba Dahamata) | Nalinda Ranasinghe මේ සින්දුව නම් නෙවේ...
Bump එකක් වත් දාපං
------ Post added on May 6, 2022 at 11:29 AM
අන්න ඔයා හරි මනුස්සයා contact කරා.
ko ithin dun wishwase kada kara neඅන්න ඔයා හරි මනුස්සයා contact කරා.හිටපන් හොයලා දෙන්ඩ.
mama record karapu ekk newe bn... car ekane yanne... aniwa radio ekaka play unu sinduwak...මේක ප්ලේ වුනේ කොහෙද මචං ?
ow bn kochchara type karath hoya ganna naha... wadiya popular ekak newe wage...Awasana thappara 8 chorus eka wage neda??
eka sinduwe nama wennath puluwan
mm hewuwa eth hoyaganna bariwuna
"hithata hadu dena...." ohoma ekk neda ahenne
ලොල් පිම්පියගේ ටෝක් බලහන්. තාම හොයනවා ඒ උනාට..අන්න ඔයා හරි මනුස්සයා contact කරා.හිටපන් හොයලා දෙන්ඩ.