මේ සම්මානනීය ප්‍රෝග්‍රෑම් එකක්නේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙකක් දාල මහ රෑ නින්ද යාගෙන එනකොට බලන්න හොඳ වැඩසටහන🤣 මේ ටිකේ නෑ ඕක, මම හිතන්නේ මුගේ අසභ්‍ය හැසිරීම් නිසා ඉශිනිගේ හිරි ඔතප් බිඳෙන්න ඇති🤣
     
    • Haha
    Reactions: Chimpanzee Putha