ඒක සප්ත අපරිහානී ධර්ම වලට විරුද්ධයි - ඉතිං මාර ධර්මයක් - ඒ නිසයි ගොඩ එන්න බැරි තාම.බහු පක්‍ෂ දේශපාලන ක්‍රමය තමයි නරකම දේශපාලන ක්‍රම වලින් අඩුවෙන්ම නරක එක.
හොඳම දේශපාලන ක්‍රමය තමයි හැමෝගෙම මතය නියෝජනය වන ක්‍රමය, එහෙම ක්‍රමයක් තාම ප්‍රායෝගිකව නැහැ,
ඉතින් කනගාටුවෙන් වුනත් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනවා.
වොට් කරා. ඇයි හෙටින් ඉවර
හෙටින් ඉවරයි - ඒ නිසා අද චන්ද ඔක්කොම දාලා ඉවර කොරපල්ලා !![]()
දැම්මාදැනගන්න කැමතියි, කරන්න අකැමැති කියලා option එකක් දාන්න..![]()

දැම්මා![]()
tawa dawasak kal dapan ban
mama ude ratu miris kawa (lunu miris)

එහෙනං හෙට තමා වෝට් කරන්න වෙන්නෙ. ඔය එකක්වත් සර්ව සම්පූර්න එවා නෙවෙයිනෙ. උඹ යෝජනා කරන එක මීටත් වඩා නරක එකක්ද කියල කවුද දන්නෙහෙට කියනවා![]()
