මේ සයිට් එක 11+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.11plus.co.uk

    මචන්ලා මේ සයිට් එකේ තියෙන ප්‍රශ්ණ ටික බාගත කරගැනීමට ක්‍රමයක් තිබේද? දැනට සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නේ. මට ඉදිරියට ඕනවෙනවා හැබැයි ආයේ ගෙවන්න බෑ. 😐
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    දැනට සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නේ. මට ඉදිරියට ඕනවෙනවා හැබැයි ආයේ ගෙවන්න බෑ. 😐

    උබලා වගේ උන්නෙ රට ඉඳන් එන්නෙ අරූට ඡන්දෙ දෙන්න
    රට ගියාට හොර හිත ගිහින් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    04kRvGB.jpeg



    මේ වගේ ප්‍රශ්න එකින් එක වැටෙන්නේ. බාගන්න ක්‍රමයක් නැතිවුනොත් ස්ක්‍රීන් රෙකෝඩර් එකක්වත් දාලා වැඩේ කරනවා. :-(