මේ shorts ද නැත්තන් underweras ද කලුවො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    වෙන එකක් ගනින් බන්. ඒක නිකන් ඉන්දියන් උන් සැමට යටින් ඇඳන් ඉන්න ඒවා වගේ ෆිල්ම් වල 😄
    මන් දන්න එකෙක් ඉන්නව ඌ යට්ටට අදින්නෙ කොටු කොටු කලිසම් 😂
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Ado ado ehema kynna epa. Mamath adinawa gedarata adina kotu kalisam.

    Joka>kotu kalisam> denim. :rofl:
    අඩෝ තනි පාට එව්ව ටිකක් ගනින් කොටු කොටු එක ඇදන් ඉන්න එවුන් නිකන් සකල බුජං වගේ පේන්නෙ පාරෙ එහෙම දැක්කම 😂
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    අඩෝ තනි පාට එව්ව ටිකක් ගනින් කොටු කොටු එක ඇදන් ඉන්න එවුන් නිකන් සකල බුජං වගේ පේන්නෙ පාරෙ එහෙම දැක්කම 😂
    Penne nane ban kaatawath. Office trousers ekata yatin neh adinne.
    Kiribathgoda bus eke athe gahapu Eka wage mamath Bus ekedi athe gehuwoth thama penne ithin hadisiye. :baffled:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Penne nane ban kaatawath. Office trousers ekata yatin neh adinne.
    kaallak ekka kohe hari yana dawasata ubata puruddata kotu kotu eka adaan giya dawasata thamai athel eka set wenne :ROFLMAO:

    rata nidiyanakota adinna hodai
    ඒ කියන්නෙ මෙව්ව පිරිමි නයිටි... සුපිරි බිස්නස් එකක් කෙරිහැකි පිරිමි නයිටි විකුණන එවුන් නෑ දන්න තරමින්..
    ------ Post added on Oct 12, 2025 at 10:17 AM
     
    • Haha
    Reactions: Erzo

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    kaallak ekka kohe hari yana dawasata ubata puruddata kotu kotu eka adaan giya dawasata thamai athel eka set wenne :ROFLMAO:

    ඒ කියන්නෙ මෙව්ව පිරිමි නයිටි... සුපිරි බිස්නස් එකක් කෙරිහැකි පිරිමි නයිටි විකුණන එවුන් නෑ දන්න තරමින්..

    sarama thama පිරිමි නයිටි :lol:

    meke zip eka thiyena place eke cut ekak ena eka thama mens eka.
    rough eke women section ekata damme cut eka nathi nisada dan na.
     
    • Haha
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    sarama thama පිරිමි නයිටි :lol:

    meke zip eka thiyena place eke cut ekak ena eka thama mens eka.
    rough eke women section ekata damme cut eka nathi nisada dan na.
    මන්නම් සරම් අඳ්ඉන් නෑ ඕයි නිකන් හෙලුවෙන් ඉන්නව වගේ දැනෙන්නෙ ඕක ඇන්දම..
     
    • Haha
    Reactions: luk3r

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,727
    1,855
    113
    Galle
    Rough එකෙන් ගන්න එපා... මට කැරීම මරියක් දුන්නා... මට ඔන්ලයින් ඔඩර් කරපු එකේ සියිස් වරද්දලා වල තිවුනා... ඒකක පාට පැත්තක් පිච්චිලා... මන් ඒ මගුල විසි කරලා දැම්මා...වගකීමෙන් කියන්නේ... කැරිම මරිසි දාන්නේ... රිෆන්ඩ් දුන්නෙත් නෑ... උඹට ඔවා ඕනනම් ගනී. Bear appeal එකෙන්... https://bearappeal.com/.. පට්ට කොලිටි... හැබයි සයිස් හරියට දාපං...
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Rough එකෙන් ගන්න එපා... මට කැරීම මරියක් දුන්නා... මට ඔන්ලයින් ඔඩර් කරපු එකේ සියිස් වරද්දලා වල තිවුනා... ඒකක පාට පැත්තක් පිච්චිලා... මන් ඒ මගුල විසි කරලා දැම්මා...වගකීමෙන් කියන්නේ... කැරිම මරිසි දාන්නේ... රිෆන්ඩ් දුන්නෙත් නෑ... උඹට ඔවා ඕනනම් ගනී. Bear appeal එකෙන්... https://bearappeal.com/.. පට්ට කොලිටි... හැබයි සයිස් හරියට දාපං...
    මන් bearappeal උන්ගෙන් plane color tshirts ගන්නෙ සුපිරි..ඒ හුත්තලාගෙ හැම වෙලෙම out of stocks බන් දැන් එපා වෙනව මන් දැන් බලන්නෙවත් නෑ තියන්වද කියලාඅ.. restock කරාම notify වෙන්න දැම්මට email එන්නෙත් නෑ උන්ගෙ..
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,727
    1,855
    113
    Galle
    මන් bearappeal උන්ගෙන් plane color tshirts ගන්නෙ සුපිරි..ඒ හුත්තලාගෙ හැම වෙලෙම out of stocks බන් දැන් එපා වෙනව මන් දැන් බලන්නෙවත් නෑ තියන්වද කියලාඅ.. restock කරාම notify වෙන්න දැම්මට email එන්නෙත් නෑ උන්ගෙ..
    මටනං කවදාවත් එහෙම වෙලානම් නෑ බං... මන් අලුත් අවුරුද්දට හැමෝටම අරන් දෙන්නේ එකෙන්... අනිත් එක පට්ට ගහන්න පුළුවන් ඕන හැටියේ...