මේ shorts ද නැත්තන් underweras ද කලුවො..

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    මේක බන් box type underwears වගේනෙ නිකන් පේන්නෙ සෑහෙන්න කොටයි වගේ..
    උබල මේක අරන් තියෙනවද? පොඩ්ඩක් කියපන්කො මුන් ඇයි shorts කියල දාල තියෙන්නෙ?

    https://rough.lk/product/rough-boxer-shorts-3in1-rb-093/
    ado meka maru ban...

    joka saha short eka wage dekatama pavichchi karanna puluwan kisima awulak nathiwa..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Ado ado ehema kynna epa. Mamath adinawa gedarata adina kotu kalisam.

    Joka>kotu kalisam> denim. :rofl:
    ජොකාට උඩින් අහවල් එකකටද යකෝ කොටු කලිසමක් අඳින්නෙ ආයෙ?

    kaallak ekka kohe hari yana dawasata ubata puruddata kotu kotu eka adaan giya dawasata thamai athel eka set wenne :ROFLMAO:
    සිරා :lol: මාත් කියන්න ගියෙ ඕක
    ------ Post added on Oct 12, 2025 at 2:31 PM
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    kaallak ekka kohe hari yana dawasata ubata puruddata kotu kotu eka adaan giya dawasata thamai athel eka set wenne :ROFLMAO:

    Ehema case ekak ne ban. Un dannawane. සුදු මහත්තුරු වගේ අදින නිසා පොෂ්. :rofl:
    ජොකාට උඩින් අහවල් එකකටද යකෝ කොටු කලිසමක් අඳින්නෙ ආයෙ?

    සිරා :lol: මාත් කියන්න ගියෙ ඕක
    ------ Post added on Oct 12, 2025 at 2:31 PM
    සුදු මහත්තුරුන්ගේ ට්‍රික්ස් හුත්තො ඒවා. අපහාස කරන්න එපා. :growl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Ehema case ekak ne ban. Un dannawane.

    සුදු මහත්තුරුන්ගේ ට්‍රික්ස් හුත්තො ඒවා. අපහාස කරන්න එපා. :growl:
    අපෝ බන් මේ කලිසම් දෙක තුනක් ඇඳන් කෙල්ලො හම්බෙන්න යන්න එපා නෝන්ඩි :lol:
    උන් දැන් සමහර වෙලාවට බ්‍රා එකවත් අඳින් නෑ. යටටත් Gstring, Thong පොඩි රෙදි කෑල්ලක් විතරයි. උඹ නිකන් ආක්ටික් කලාපයේ ඉඳන් ආවා වගේ තියෙයි ඇඳුම් 6-7 ක් ගලව ගලව ඉද්දි :lol:
     
    • Haha
    Reactions: Flappybird and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    අපෝ බන් මේ කලිසම් දෙක තුනක් ඇඳන් කෙල්ලො හම්බෙන්න යන්න එපා නෝන්ඩි :lol:
    උන් දැන් සමහර වෙලාවට බ්‍රා එකවත් අඳින් නෑ. යටටත් Gstring, Thong පොඩි රෙදි කෑල්ලක් විතරයි. උඹ නිකන් ආක්ටික් කලාපයේ ඉඳන් ආවා වගේ තියෙයි ඇඳුම් 6-7 ක් ගලව ගලව ඉද්දි :lol:
    කෙට්ටු නිසා බන් ඇන්දෙ ඉස්සර. කකුල් ටිකක් මහතට පේන්න. මන් දැන් අවුරුදු 7කට කලින් වගෙ ඉදන් එහෙම අඳින්නෙ.
    දැන් පුරුදු වෙලා නිසා ගාණක් නෑ.

    දැන් යටින් ෂෝටක් ඇන්දෙ නැත්නම් ජොකා නෑ වගේ තමා. පට්ට අවුල් ෂෝටක් නැතුව අදින්න ට්‍රව්සර්

    Ado why bung? :shocked:
    සුදු මහත්තුරුන්ගෙ ට්‍ර්ක්ස්
    ------ Post added on Oct 12, 2025 at 3:02 PM
     
    • Like
    Reactions: Flappybird