මේ සයිබ බුලින් නේද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113


    ඒක උන්ගෙ පවුද්ගලික ජීවිතේ. ඒකට වේසි කියලා හෑල්ලක් ලියලා තව එකෙක්.
    ලංකාවෙ උන් කරන්නෙම අනුන්ගෙ පුද්ගලික ප්‍රශ්න වලට හිනාවෙන මඩගහන ගමන් බිලියන ගනන් හොරාකාපු දේශපාලකයෙක්ගෙ පඩෙත් සුවදයි කියන ගමන් පුකට දිවදාන එක
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Itin oka ai ubage prshnayak karagatte ponnayo. Ubage nangi ganada me liyala thiyenne?
    ගොඩක් අය කක්කෝල්ඩ් හස්බන්ලට අපහාස කරලා තියෙනවා කමෙන්ට් වල.
    ලගදි බුල් කෙනෙක් සෙට් කරන් ඔයාගෙ වයිෆ්ට ෆන් එකක් දුන්නද?
     
    • Haha
    Reactions: Hasistranger

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ගොඩක් අය කක්කෝල්ඩ් හස්බන්ලට අපහාස කරලා තියෙනවා කමෙන්ට් වල.
    ලගදි බුල් කෙනෙක් සෙට් කරන් ඔයාගෙ වයිෆ්ට ෆන් එකක් දුන්නද?
    උබට පුකේ පාර අරින මස්සිනාව අතෑරල නංගි වෙන එකෙක් එක්ක ගිය දුක නේද පොන්නයො මේ ත්‍රෙඩ් වලින් පිට කරන්නෙ.😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    හෙනගහනවා මේ හෑලි ලියන උන්ට නන්.
    එක්කෝ අදාල වීඩියෝ එකම දාපන් පොටෝ කෑල්ලක් අමුණල. අපි ඉතින් හොයාපංකෝ වීඩියෝ එක.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඔව් අවශ්‍යනම් පැමිණිල්ලක් ගොනු කළහොත් මේ වගේ පෝස්ට් පල කරන අයට විරුද්දව නඩුවක් ගොණු කරන්න පුළුවන්. අපරාධ ගණයට වැටෙන්නේ.
     
    • Like
    Reactions: Aldren

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,090
    113
    • Like
    Reactions: Aldren

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිහා කැමති නම්... 🤷

    සමහරවිට ඌ ඉන්ද්‍රජිත් වගේ බලාගෙන ඉන්න ආස එකෙක් වෙන්න ඇති 😄
     
    • Love
    Reactions: Aldren

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    සමහර උන් හිතන් ඉන්නෙ මේ සමාජෙ වෙන හැම දේටම උන් හෑල්ලක් ලියන්න ඕනෙ කියලා.
    උන්ගෙ අදහස වටින්නෙත් නෑ සමහරවිට..

    උදාහරණයක් ගත්තොත් ලසිත් මාලිංග, ක්‍රිකට මැච් වල මොනා වෙයිද මොකද කරන්න ඕනෙ කියන එක ගැන හෑළි දානවා.මේ වෙද්දි උගෙ මතේ අපිට අදාළ නෑ..ඒත් පොර ඒ ගැන ගැන වද වෙනවා.. තවත් අවධානයක් ගන්න ඕන් නෑනෙ සෙල්ලම් කරන කාලෙ උපරිම කරා..නම තියන් ඉන්නයි තියෙන්නෙ නිකන් පැටළෙන් නැතුව.

    සංගා මහේල වගේ උන් පාඩුවෙ අර හදාගත්තු legendry නේම් එක තියන් ඉන්නවා.

    තව බිකියෙ ඉන්නෙ අර අමන්දා චාන්නා ගගා ගෑනු ටිකක්.. උන් හිතනව මොකක් හරි උන ගමන් අපි උන්ගෙන් හෑල්ලක් එනකන් බලන් ඉන්නවා කියලා. ඉතින් උන් ලියනවා.. උන්ගෙ අදහස වටිනවද? ඒකෙන් මොකක්ද කරන්න පුලුවන්?

    අහවල් ජීවිත..

    තමන් තමන්ට අදාළ දේ, අදාළ වෙලාවෙ හරියටම කරන් හිටියම හරි හැම දේටම හොට දාන් නැතුව..
    top-class මිනිස්සු දිහා බලපන් උන් success වෙලා තියෙන්නෙ ඒකෙන්.. උන්ගෙ අන් ඉත් උන්ට නැති quality එකක් තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Aldren