Questions මේ සර්පයා මොකාද?

මේ සර්පයා මොකාද?

  • Total voters
    43

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    දේහ ලක්ෂණ වලින් මොකක්ද්ද කියන්න පුලුවන්?

    20220706_231904-min.jpg

    giphy.gif

    giphy.gif

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උග්‍ර විස හෝ මද විස / තුරිත විස ( කුන කටු වර්ග ) සර්පයෙක් නන් නෙවෙයි
    එ ගැන 100% ශුවර්

    මරන්න එපා

    හරියටම මොකෙක්ද්ද කියල හොයල කියන්නන්

    ---------

    අරණි දත් කැටියා

    https://scontent.fcmb5-1.fna.fbcdn....dTvWa6i_EcAu8QKA0Fyle-ybe9Ynk5EiQ&oe=62EAB621
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය “හරියටම දන්නේ නැහැ” එකෙක්.

    Edit: අරණි දත් කැටියා. අහිංසක අවංක හම්බකරන් කාල ජිවත් වෙන එකෙක්. මරන්න එපා.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔
    ගොඩක් වෙලාවට බේරෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. සත්තුන්ගේ survive වෙන්න තියෙන හැකියාව වැඩී ඔය වගේ සමහර දේවල් වලදී. මිනිස්සුන්ට සර්ප විෂට විදින vaccine එක මුලින්ම හදලා තියෙන්නේ අශ්වයන්ට සර්ප විශ විදලා ඒ ආශ්වයින්ගේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ වලින් කියලා මතක. තාම එහෙම ද දන්නේ නෑ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔

    නෑ

    සර්පයගෙ විස වැඩ කරන්න නන්, විස පූසගෙ ලේ වලට එකතු වෙන්න ඕන
    විස ග්‍රන්ති ඇතුලු සර්ප ඔලුව, පූසගෙ ආමාශෙට ගියා කියල අවුලක් නෑ ( පූසගෙ ආහාර මාර්ගෙ තුවාල නැත්නන් )
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔
    ඔව් මගේ. කන්නෙත් නෑ බන් බොරුවට ඔලුව විකලා ඉටපස්සේ උඩ දදා සෙල්ලන් කර කර ඉන්නවා. පොඩ්ඩක් මීටර් චරිතයක් හැබයි අර්‍රහෙන් මෙහෙන් තට්ටුඅවක් දාලා බලනවා වසවර්තියෙක්ද්ද කියලා ඒ අනුව තමයි. සර්පයා පොඩ්ඩක් පැන්නොත් අරු අඩී දෙකක් වගේ උඩ යනවා. :D

    මාලු කුරියෝ 3කට කන්ට්‍රෑක් එක බාර දිල තියෙන්නෙ.