ඌ තමාඅරණි දත් කැටියා ?
අරණි දත් කැටියා ?
මූනේ
අරණි දත් කැටියා නිර්විෂ
ඌ තමා
------ Post added on Jul 6, 2022 at 11:57 PM

අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?
ගොඩක් වෙලාවට බේරෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. සත්තුන්ගේ survive වෙන්න තියෙන හැකියාව වැඩී ඔය වගේ සමහර දේවල් වලදී. මිනිස්සුන්ට සර්ප විෂට විදින vaccine එක මුලින්ම හදලා තියෙන්නේ අශ්වයන්ට සර්ප විශ විදලා ඒ ආශ්වයින්ගේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ වලින් කියලා මතක. තාම එහෙම ද දන්නේ නෑඅඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?![]()
අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?![]()
ඔව් මගේ. කන්නෙත් නෑ බන් බොරුවට ඔලුව විකලා ඉටපස්සේ උඩ දදා සෙල්ලන් කර කර ඉන්නවා. පොඩ්ඩක් මීටර් චරිතයක් හැබයි අර්‍රහෙන් මෙහෙන් තට්ටුඅවක් දාලා බලනවා වසවර්තියෙක්ද්ද කියලා ඒ අනුව තමයි. සර්පයා පොඩ්ඩක් පැන්නොත් අරු අඩී දෙකක් වගේ උඩ යනවා.අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?![]()

මාලු කුරියෝ 3කට කන්ට්‍රෑක් එක බාර දිල තියෙන්නෙ.marapan