මේ සර්පයා මොකෙක්ද.?

Mar 7, 2009
2,028
97
0
lankawe
මේ සර්පයා මොකෙක්ද.?

මචන්ලා අද මචන් සර්පයෙක්ගෙන් 99න් බේරුනේ .. කොල්ලෙක් උනාට මොකද සර්පයෙක් කුබියෙක්වත් මරන්න හිතෙන් නෑ බන්.. අපේ මාමා කෙනෙක් හින්ද තමයි බේරුනේ.. එය තමා මෙයාව හපන්න කලින් ෂොට් එක දුන්නේ.. මටනම් දුකයි මචන්.. එත් කාවනම් ඊට වඩා දුකයිනේ..
එත් තාම මේකා මොකෙක්ද කියල හරියටම දන් නෑ .. උබල දන්නවනම් කියහල්ලා මචන්.. මූ මොකෙක්ද කියල... කුනකටුවෙක්ද? පොලගෙක්ද?


 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොලගෙක් කැවානම් බඩුම තම්යි පුතා ඔකා අම්බානකට විශයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ කුණකටුවෙක්.
    ඔලුව පොලගෙක් වගෙනෙ බන් පොලගගෙ කොට මොඩල් එක නෙහ් මෙ කුණකටුවෙක් නෙමෙ නෙද බන් මු:confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ඇයි බන් මරන්න ඉඩ දුන්නේ? කොහේ හරි කැලේකට ගිහින් දන්න තිබ්බේ. පව් සතා. :(
    තිත් පොලගෙක් වගේ, හරියටම ශුවර් නෑ.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පොගලෙක්
    දැඩි ප්‍රචන්ඩත්වයකට මුහුන දීලා උ කැලිත් නැ බන්
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔලුව පොලගෙක් වගෙනෙ බන් පොලගගෙ කොට මොඩල් එක නෙහ් මෙ කුණකටුවෙක් නෙමෙ නෙද බන් මු:confused:
    ඔලුව පෙන්නේ නැ බන් හරියට පොලගගේ ඔලුව මහතයි කොටුයි,,පොලගා වගේ නේ අනික උන් මහතයි කොටයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔලුව පොලගෙක් වගෙනෙ බන් පොලගගෙ කොට මොඩල් එක නෙහ් මෙ කුණකටුවෙක් නෙමෙ නෙද බන් මු:confused:


    නැහැ බං මූ කුණකටුවෙක්.මේ පහල pics දෙකේ ඉන්නේ.


    images


    hypnale-walli--hypnale-walli.jpg



    මේ පහල ඉන්නේ ඉන්නේ පොළගා.


    tit+polaga2.jpg


    %E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9C%E0%B7%8F.jpg
     
    Last edited:

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    :angry: yakooo oya daharaa polagek neeh.pissu hadenawa mamata wadapan :D nathnam ubata sapa kanee :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔලුව පෙන්නේ නැ බන් හරියට පොලගගේ ඔලුව මහතයි කොටුයි,,පොලගා වගේ නේ අනික උන් මහතයි කොටයි
    :confused: අනෙ මන්දා බන් ඔය වගෙ පොලගුන් ඉන්නවා
    මූ කොට මොඩල් ලඟ පිකප් පොළඟා:P
    :yes::P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: rox2030