මේ සර්පයා මොකෙක්ද.?

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
:baffled::baffled::baffled:
8.gif
:baffled:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
    :baffled::baffled::baffled::baffled:
    :rofl: අනික බන් නයා කියන්නෙ සිංහල සතෙක්නෙ නයා බිහි උන කාලෙටත් කලින් ඉදලා සිංහලයො ඉන්නෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා™;15104753 said:
    මේ ඉන්නේ අහර කුක්කෙක් බං

    මම හිතන් හිටියෙ උබ සර්ප වෙදෙක් කියලා අපො බලන් යනකොට තො පගර නැට්ටෙක්වත් අදුරන්නෙ නැහැ වගෙ ගමෙහ් අනාතයා:P:rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
    :baffled::baffled::baffled::baffled:

    :P
     
    Jun 3, 2013
    659
    59
    0
    මම හිතන් හිටියෙ උබ සර්ප වෙදෙක් කියලා අපො බලන් යනකොට තො පගර නැට්ටෙක්වත් අදුරන්නෙ නැහැ වගෙ ගමෙහ් අනාතයා:P:rofl:

    මම ඔටු වෙදෙක් බං :dull:..ඕන ඔටු ජාතියක් අඳුනනවා :yes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ado sirawatama kawruthma dan nadda .. mu atthatama mokekda kiyala...? ado bari welawath mawa mu kawanam hospitle ekata giyath mehema weida ban.. kawruth aduna ganna ekak nadda...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
    :baffled::baffled::baffled::baffled:

    පට්ට කතාව බන්:rofl::rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනේ බං මම නම් හරියටම දන්නේ නයා විතරයි ඒකත් පෙනේ තියෙන හින්දා. අනිත් හැම එකාම මට ගැරඬි. තඩි එකෙක් සෙට් වුනොත් ඌ පිඹුර
    :baffled::baffled::baffled::baffled:
    මටත් ඔහොම්මමයි බන්ස්....:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා™;15104823 said:
    මම ඔටු වෙදෙක් බං :dull:..ඕන ඔටු ජාතියක් අඳුනනවා :yes:
    හරි ඔටු වර්ග කියක් ඉන්නවාද කියපන්:P
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ado sirawatama kawruthma dan nadda .. mu atthatama mokekda kiyala...? ado bari welawath mawa mu kawanam hospitle ekata giyath mehema weida ban.. kawruth aduna ganna ekak nadda...

    මොකෙක් හරි විස එකෙක් බන් වැඩි චන්දෙ පොගලට:P
    මම කුන කටුවෝ දැකලා නැ ඉතින් මට මු පොගල
    :rolleyes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හරි ඔටු වර්ග කියක් ඉන්නවාද කියපන්:P

    ආ උබල දෙන්න ඔටුවෙක් දැම්ම මැදට දැන් මෙක දාපු එකා හෙට ඇවිල්ල thread එක බැලුවම තියෙන්න ඔටු සන්ගනනයක්ලු:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mata pena vidihata kuna katuwa kiyana aya wadiy wage... hugak aya polagath kiyanawa.. ane manda machanla.. sarpayo adunana dial ekak elakiri eke innawa neda ?
    මචන් සර්පයො අදුරන උන් කෙසෙ වෙතත් සර්පයො වගෙ උන් නම් ඔන තරම් ඉන්නවා එලකිරියෙ:rofl:
     
    • Like
    Reactions: Sadun Buwa