මේ සර්පයා මොකෙක්ද.?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    මචන් සර්පයො අදුරන උන් කෙසෙ වෙතත් සර්පයො වගෙ උන් නම් ඔන තරම් ඉන්නවා එලකිරියෙ:rofl:
    ​

    :rofl::rofl:කියල වැඩක් නැහැ බං සර්ප විමානේ.මාත් ඒක අද තමා හරියටම දැනගත්තේ.;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රිදිලා™;15104902 said:
    බුරුවාට වගෙ දන්නවා නෙහ්:rofl:
    ආ උබල දෙන්න ඔටුවෙක් දැම්ම මැදට දැන් මෙක දාපු එකා හෙට ඇවිල්ල thread එක බැලුවම තියෙන්න ඔටු සන්ගනනයක්ලු:baffled:
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::rofl:කියල වැඩක් නැහැ බං සර්ප විමානේ.මාත් ඒක අද තමා හරියටම දැනගත්තේ.;)
    :rofl::yes: සිරා බන් මම අනන්ත්වත් දැකලා තියෙනවා
    රිදිලා™;15104944 said:
    කවුද ගයාන්කුවේට් ද :dull:
    :baffled::baffled: මම පැන පැන කන්නෙ පොල්ගෙක් කියලා හිතා ගනින්:angry::angry::angry:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    රිදිලා™;15104970 said:
    රෙද්ද තමයි සහෝ..:oo:.Hypnale hypnale තමයි විද්‍යාත්මක නම..සිංහලෙන් කියන්නේ කුණකටුවා :dull:

    ඒ කියන්නේ මචෝ මු කුණ කටුවෙක් නේද මචන්...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,231
    24,088
    113
    ayi ban maranna ida dunne.paw asarana satha.kalekata gihin danna thibba.mu nam plagek.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    මමද මේ හැඩරුව සහිත සර්පයෙකු මිට සතියකට පමණ පෙර ඝාතනය කරන ලදී.
    පොළගා ද කුණ කටුවද යන්න නොදනිමි..
    අපේ වත්තට පැමිණෙන සර්පයන් පණ බේරන් යන්නේ ඉතා කලාතුරකිනි (විෂ සහිත හෝ විෂ සහිත යයි සැක සර්පයන් පමණි. අනෙක් උන්ට අභය දානය දෙමි)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    ayi ban maranna ida dunne.paw asarana satha.kalekata gihin danna thibba.mu nam plagek.

    විෂ සහිත සර්පයන් හෝ විෂ සහිත යයි සැක සර්පයන් ඝාතනය කල යුතුබව මගේ හැඟීමයි.
    උන් ලබා ඇති සර්ප ආත්මෙන් නිදහස් කිරීමත් පිනකි.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මමද මේ හැඩරුව සහිත සර්පයෙකු මිට සතියකට පමණ පෙර ඝාතනය කරන ලදී.
    පොළගා ද කුණ කටුවද යන්න නොදනිමි..
    අපේ වත්තට පැමිණෙන සර්පයන් පණ බේරන් යන්නේ ඉතා කලාතුරකිනි (විෂ සහිත හෝ විෂ සහිත යයි සැක සර්පයන් පමණි. අනෙක් උන්ට අභය දානය දෙමි)

    අහෝ දෙවියනි කිසිදු සර්පයෙක් ඔබේ වත්තට නොපැමිනෙවා යි.. ප්‍රර්ථනා කරමි
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,742
    6,442
    113
    okawa puchchapan.okunge wisa dala dath pagunath athe badu hambenna.maruwa eka hondai eka athakata wena kawa hari kawanam.