මේ ස්කූටරේ කොහොමද බං EFI තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • https://dyno.lk/product/scooby-125/

    https://www.facebook.com/Dynoscooters/

    433974091_376293805248344_8407987142458640346_n.jpg
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    පව් බන් උබේ අම්ම. ඒ මනුස්සය අවුරුදු ගානක් මහන්සි වෙල හොයපු සල්ලි වලට ඔහොම කෙලවන්න දුක නද්ද බන්? :no:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බයික් එකක් ගනින්කො ස්කූටි ගන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් ඩියෝ එහෙම ඉන්දියාවේ අලුතෙන් හදන ඔක්කොම EFI අලුත් එකේ ෆීචස් ටික දැක්කම මේකේ ලක්ස 5 පැනල විකුණන උන්ට ගූ යයි
     
    • Love
    Reactions: AnuradhaRa

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලන්කාවේ දැන් තැපැල් නයින්ටි නැද්ද පට්ටම durable ශක්තිමත් බයික් එකක් තමා.💪 අපේ උන් ලොරියක බඩු අදිනවා මේකේ. ඉන්දියන් ලදරන් 10 ක් එකට තිබ්බත් ඊටත් වඩා වටිනවා මේ බයික් එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දැන් ඩියෝ එහෙම ඉන්දියාවේ අලුතෙන් හදන ඔක්කොම EFI අලුත් එකේ ෆීචස් ටික දැක්කම මේකේ ලක්ස 5 පැනල විකුණන උන්ට ගූ යයි
    ඉතිං කවද්ද ඒව එන්නෙ?
    ලංකාවෙ අඩුවට දෙයිද?
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ජරාවක් මලම ජරාවක්. කාලයක් යනකොට plastic එල්ලෙනවා. engine බර කරත්තේ වගේ.

    ඕක ඉස්සෙල්ල අවේ novescorp scooby වගේ නමක් තිබ්බේ. දැන් නම වෙනස් කරලා අයිත් බැහැල. හිතපන්කෝ නම වෙනස් කරලා අයිත් විකුනන්නේ කියලා.

    කරුමයක් කරගන්න ඕනෙනම් ගනින්. පරණ used කටු තියනව 1.50 අඩුවෙන් බලල ගනින් කහනවානම්. නැත්නම් පරණ pleasure scooty pep / streak / jupiter /wego එක්ක ගනින් පදින්න ඕනෙනම්
     
    • Love
    Reactions: AnuradhaRa

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මේක මම දන්නා කෙනෙක්ට තියනවා. එන්ජිම මාරම සද්දයි. dio එකට වඩා උසයි. පිටිපස්සේ යන කෙනාට අමාරුයි ටිකක් seat එකයි කකුල තියන තැනයි එක්ක.
    seat එක යට හදිස්සියට හෙල්මට් එක තියන්න බෑ. පොඩි ඉඩක් තියන්නේ.
    මීටර් එක තොරණ වගේ පාට පාට ලයිට් තියනවා backlight එක විදියට. ගොඩක් කෑලි ප්ලාස්ටික්.
     
    • Like
    Reactions: AnuradhaRa