මෙ පාර කඹ අදිමු team ගොඩක් විදිහට.. Knockout match තියලා quater, semi තියලා final යනකොට කොහොමද ගැම්ම
මුලින්ම team වලට register වෙන්න කියනවා..
ඊටපස්සේ team team අතර කඹේ ට poll දානවා..එළකිරියේ හැමෝටම vote කරන්න පුළුවන්.. Team members ල තමාගේ එකට vote කරවගන්න ඕනෙ
Vote කරන්න සාමාජිකයෝ පොළඹවා ගන්න නම් team එකේ අය වැදගත් ත්රෙඩ් දාන්න ඕනෙ.. වැදගත් ත්රෙඩ් කියන්නෙ අනිත් අයට පහර දෙන ත්රෙඩ්, බොළඳ අදෝනා ත්රෙඩ්, ඕපාදුප ත්රෙඩ්, childporn incest ත්රෙඩ් ඇරෙන්න වෙන ඕනෑම ත්රෙඩ් එකක්..
Knockout වලින් දිනන අය final යනවා.. Final දිනන team එකෙ හැමෝටම reload හම්බෙනවා රුපියල් 500ක.. අනුශුරයන්ට 250 ඒවා
මෙ විදිහේ වැඩකින් කිරියේ ගුණාත්මක බාවය up වෙනවා වගේම ආතල් එකත් වැඩි වෙනවා කියා සිතමි...(යෝජනාවක් පමණි..

)
Ps: මේක ක්රියාත්මක වුණොත් final team එකේ තෑගි වලට මන් sponsor කරනවා..