ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනාකූඹියට හුජ්ජ පාර ගංගාවක් වගේ කියල කතාවක් තියෙනවනෙ. අන්න ඒ වගේ තමා රනිල්ගෙ සිඹාලටයි සජිත්ගෙ සිඹාලටයි ජෙප්පන්ට වචනයක් වැරදුනත් ඒක මාර දෙයක්. ටක් ගාලා තෙත් වෙනවා🥹🥹🥹
මට “insert media” feature එක වැඩ කරන්නෙ නෑනෙ.
කවුරුහරි එකෙක් ඒක කරන හැටි කියල දීපල්ලකො.
මෙන්න මේක මෙතන දාපන් පුලුවන් එකෙක්
https://www.facebook.com/share/v/ENftCCg4KoZMd9KN/
ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනා
කූඹියට හුජ්ජ පාර ගංගාවක් වගේ කියල කතාවක් තියෙනවනෙ. අන්න ඒ වගේ තමා රනිල්ගෙ සිඹාලටයි සජිත්ගෙ සිඹාලටයි ජෙප්පන්ට වචනයක් වැරදුනත් ඒක මාර දෙයක්. ටක් ගාලා තෙත් වෙනවා🥹🥹🥹
උදේ සවස දවසට තෙවරක් බැගින් මෙය ජප කරන්න.
මෝඩ හඳුනා
අත් දුටුයි, ප්‍රත්‍යක්ෂයි
ප්‍රතිපල සහතිකයි .
රනිල් මැතිඳු ජීවමානයි!![]()
පොඩ්ඩක් ඩාම් උනාට බහු ජන හිතාය කියලත් කිව්වේ. ධර්ම සංගායනාව විතරයි පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ
පලමු ධර්ම ප්‍රචාරය නම් සිදුකලේ රහතන් වහන්සේලා 60 නමක් දඹදිව්තලය පුරා පිටත් කරමින් ඉල් පොහොය දවසක. එහිදී නම් බුදුන්වහන්සේ ඔය චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් වදාලාGota part 2 sure and shot putha penne nadda kaiyennaකෙලියා තාප්පෙට. කාල වකවානු පැටලුනා නේද? හඳුනා කෙලාගත්තට කමක් නෑ මේ පාර මාලිමාවට ගහලා බලමු.
ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනා
ඔව් ඉතින් ධර්ම සංගායනාව replace කලාම ධර්ම ප්‍රචාරය ට .ඕක පොඩ්ඩක් හරියනවනේ. පොඩ්ඩක් ටැපලිලාපලමු ධර්ම ප්‍රචාරය නම් සිදුකලේ රහතන් වහන්සේලා 60 නමක් දඹදිව්තලය පුරා පිටත් කරමින් ඉල් පොහොය දවසක. එහිදී නම් බුදුන්වහන්සේ ඔය චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් වදාලා