මේ සැරේ මෝඩ හඳුනා බණ කියන්න ගොස්‌ නාගනී

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කූඹියට හුජ්ජ පාර ගංගාවක් වගේ කියල කතාවක් තියෙනවනෙ. අන්න ඒ වගේ තමා රනිල්ගෙ සිඹාලටයි සජිත්ගෙ සිඹාලටයි ජෙප්පන්ට වචනයක් වැරදුනත් ඒක මාර දෙයක්. ටක් ගාලා තෙත් වෙනවා🥹🥹🥹
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,790
    28,970
    113
    කූඹියට හුජ්ජ පාර ගංගාවක් වගේ කියල කතාවක් තියෙනවනෙ. අන්න ඒ වගේ තමා රනිල්ගෙ සිඹාලටයි සජිත්ගෙ සිඹාලටයි ජෙප්පන්ට වචනයක් වැරදුනත් ඒක මාර දෙයක්. ටක් ගාලා තෙත් වෙනවා🥹🥹🥹
    ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනා :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    eeka thiyena widiyata kiriyata emmed wenne naa wage bn... ekai case eka...

    මට “insert media” feature එක වැඩ කරන්නෙ නෑනෙ.
    කවුරුහරි එකෙක් ඒක කරන හැටි කියල දීපල්ලකො.

    මෙන්න මේක මෙතන දාපන් පුලුවන් එකෙක් 👇🏼

    https://www.facebook.com/share/v/ENftCCg4KoZMd9KN/

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනා :lol:

    2020 වෙනකොට රට ණය බරෙන් නිදහස්,2015 ඉවර වෙද්දි රටටම ෆ්‍රී වයිෆයි,කුලියාපිටියෙ වොක්ස්වැගන් කර්මාන්තශාලාව එහෙම කිරිගහට ඇන්නා වගේ ඇත්ත උනානෙ නේද?
    මේව නම් ඉතින් ඒ කාලෙ තිබ්බ තත්වෙ එක්ක කියපු කතා.ඒ දවස් වල ලෝකෙ සමාජවාදී කඳවුරක් තිබුනා.කොන්ටෙක්ස්ට් එකෙන් එලියට අරන් ඔහොම කතා ජජ් කරන්න බෑ.මේ උඩ තියෙන කතා එහෙම නෙවෙයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කූඹියට හුජ්ජ පාර ගංගාවක් වගේ කියල කතාවක් තියෙනවනෙ. අන්න ඒ වගේ තමා රනිල්ගෙ සිඹාලටයි සජිත්ගෙ සිඹාලටයි ජෙප්පන්ට වචනයක් වැරදුනත් ඒක මාර දෙයක්. ටක් ගාලා තෙත් වෙනවා🥹🥹🥹

    හැමදාම වචන වරදිනවා වැරදුන ඒවා හදනවා ආයේ වරද්දනවා​

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,185
    113
    Mother Earth
    උදේ සවස දවසට තෙවරක් බැගින් මෙය ජප කරන්න.
    අත් දුටුයි, ප්‍රත්‍යක්ෂයි
    ප්‍රතිපල සහතිකයි .

    රනිල් මැතිඳු ජීවමානයි! :baffled:
    VyjEhL.jpg

    බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත..
    ගහන එවුන්ටයි හතේ හත.. 🙂
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    අප්පට සිරි පලමු ධර්ම සංඝායනාවට බුදුහාමුදුරුවොත් වැඩලනේ.... :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පොඩ්ඩක් ඩාම් උනාට බහු ජන හිතාය කියලත් කිව්වේ. ධර්ම සංගායනාව විතරයි පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    පොඩ්ඩක් ඩාම් උනාට බහු ජන හිතාය කියලත් කිව්වේ. ධර්ම සංගායනාව විතරයි පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ
    :no: පලමු ධර්ම ප්‍රචාරය නම් සිදුකලේ රහතන් වහන්සේලා 60 නමක් දඹදිව්තලය පුරා පිටත් කරමින් ඉල් පොහොය දවසක. එහිදී නම් බුදුන්වහන්සේ ඔය චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් වදාලා
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඉගෙනගත යුතු පාඩම

    ජනතාවගෙ ලොකු කුකුසක් සහ සැගවුනු බියක් තියෙනව මීට පෙර බලයට නාපු අලුත් පක්ශ ගැන.ඒනිසා පොඩි ප්‍රකාශෙකින් හෝ ක්‍රියාවකින් ලොකු සමාජ රිඇක්ශන් එකක් එනවා.නොදන්න බයිල ගහන්න ගිහින් අහන්කාර ලොකු සීන් දාල හෝ ඹොරු විවේචන කරන්න ගියොත් චාවෙනවා මිනිස්සුන්ගෙන් හිතේ චන්දෙ දෙන්න ආපු කොන්ෆිඩෙන්ස් එක විනාඩියෙන් බිදෙනවා අලුත් පක්ශෙ ගැන.
    එජාපෙ,පොපෙ,ශ්‍රිලනිප ආන්ඩු දැකල මිනිස්සු දැනටමත් උන්ගැන දන්නව.උන්ගෙ උන් කොච්චර කටවරද ගත්ත ලොකු අවුලක්නෑ. මහමැතිවරනෙට නොයා රනිල් මේ ඇහැගහන් බලන්නින්නෙ මේ වගෙ බෝනස් චාන්ස් ඇදිල කැරකෙන්නත් ලක් එක ඇද්ද බලන්නයි
     
    • Like
    Reactions: ElaBaba

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    කෙලියා තාප්පෙට. කාල වකවානු පැටලුනා නේද? හඳුනා කෙලාගත්තට කමක් නෑ මේ පාර මාලිමාවට ගහලා බලමු.
    Gota part 2 sure and shot putha penne nadda kaiyenna
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    ඒක තමයි 70, 80 ගණන්වල ඉඳන් පොඩ්ඩක් වචන වැරදුනා :lol:

    . i remember our parents always said the youth grouped around him due to his articulate way of speech
    but holy fuck this guy is fucking dumbass.60000 souls perished all bcuz of this retard in chief.
    piano actually did a great service to country by barbequing him.
     
    • Love
    Reactions: monson

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    :no: පලමු ධර්ම ප්‍රචාරය නම් සිදුකලේ රහතන් වහන්සේලා 60 නමක් දඹදිව්තලය පුරා පිටත් කරමින් ඉල් පොහොය දවසක. එහිදී නම් බුදුන්වහන්සේ ඔය චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් වදාලා
    ඔව් ඉතින් ධර්ම සංගායනාව replace කලාම ධර්ම ප්‍රචාරය ට .ඕක පොඩ්ඩක් හරියනවනේ. පොඩ්ඩක් ටැපලිලා