මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,637
    113
    Mother Earth
    EGFcBy.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පරිපාලනේ තමයි ලංකාවේ ලොකුම හොරු ටික ඉන්නේ .
    අපිත් හොරුනෙ එහෙම බැලුවහම. අර කියමනක් තියෙනවනේ හෝප්ස් නැති උනාම මියයාම විතරයි ඉතුරු කියලා. එ නිසා බලපොරොත්තුවෙන් වැඩ කරන්න් ඔනී.වෙනස් කරන්න් ඒකනේ සිස්ටම් චේන්ජ් කියන්නෙ

    උබට ආයේ එන්න බැරිවෙනවා.... බලපන්කෝ
    ඇයි එහෙම හිතන්නෙ දැන් බලන්නකො මහින්දානන්දලා...පවිත්‍රලා දිහා
    ------ Post added on Aug 19, 2024 at 10:50 PM

    ඇමෙරිකාවෙන් ආවද පොන්ස්
    අඩෝ තාම ඉන්නවා නේද ඇක්ටිව්✌️
    ------ Post added on Aug 19, 2024 at 10:52 PM

    සිස්ටම් එක කවුද චේන්ජ් කරන්නේ ?
    උබ කියන්නේ අලුතෙන් නීති ගෙනල්ල ව්‍යවස්ථා වෙනස් කරල මේ ඔක්කොම කණපිට ගහනව කියලා ද ?

    රාජ්‍ය ආයතන වල ඉන්න උන් සම්පුර්ණ මාරු කරනවා කියලා ද ?
    එහෙම ඔනී නෑ... මුදුනින් වෙනස් උනහම ඔක්කොම වෙනස් වෙනවා ..ගෙදර ගෘහමුලිකයා හොරෙක් උනාම අනිත් උන් නිකන්ම හොරු වෙනවනේ එ වගේ තමා
    ------ Post added on Aug 19, 2024 at 10:54 PM
     
    • Love
    Reactions: gannicuz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    එහෙම ඔනී නෑ... මුදුනින් වෙනස් උනහම ඔක්කොම වෙනස් වෙනවා ..ගෙදර ගෘහමුලිකයා හොරෙක් උනාම අනිත් උන් නිකන්ම හොරු වෙනවනේ එ වගේ තමා
    නෑ මෙහෙම වෙන්නේ නෑ .
    හොරකමෙන් ජිවත් වෙච්ච උන් ඉන්න ගෙදරකට අලුත් ගෘහ මුලිකයකෙන් ආවට හොරු වෙනස් වෙන්නේ නෑ
    උන් එකතු වෙලා ගෘහ මුලිකය වෙනස් කරන් එක වෙන්නේ උන්ගේ සමනය හොරකම් වලට ෂොට් එක දෙන්න ආවොත් .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නෑ මෙහෙම වෙන්නේ නෑ .
    හොරකමෙන් ජිවත් වෙච්ච උන් ඉන්න ගෙදරකට අලුත් ගෘහ මුලිකයකෙන් ආවට හොරු වෙනස් වෙන්නේ නෑ
    උන් එකතු වෙලා ගෘහ මුලිකය වෙනස් කරන් එක වෙන්නේ උන්ගේ සමනය හොරකම් වලට ෂොට් එක දෙන්න ආවොත් .
    ඔව් 100% නම් වෙන්න් නෑ. ඒත් සෑහෙන අඩු වෙයි බන්. නැතුව උන්ට ආපහු කවදාවත් බලයෙ ඉන්න හම්බෙන්නෙ නම් නෑ කියලානුන් දන්නවා
     
    • Like
    Reactions: gannicuz

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දකුණු පැත්තේ එකත් රෝස රවුමක දාල ලාල්කාන්ත, මිස්ටර් හොස් එහෙම දාන්න ඉතින්
    ආආආඅ උබත් හැරුනද 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    දකුණු පැත්තේ එකත් රෝස රවුමක දාල ලාල්කාන්ත, මිස්ටර් හොස් එහෙම දාන්න ඉතින්
    අනේ ඌත් 2004 ඉදල ඔය රවුම් වල ඉන්න උන් වගේම ආණ්ඩු ගේන්නයි , ඒ ආණ්ඩු වල ඇමති කම් දරල , දුෂණ මර්ධන කමිටු වල ඉදල , පාර්ලිමේන්තුවේ පනත් වලට අත උස්සල හිටපු එකෙක්නෙ මුන් මේ ඊයේ හදෙන් බැහැල ආපු එකෙක් කරල තියෙන්නේ . :baffled: :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නෑ ළපයට නම් දෙන්නෙ නෑ මලත්. ගෝඨාභය 2.0
    ගෝටා පව් බන් ...ඔක්කොම කුනු උගේ පිටින් ගියෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    ඔව් 100% නම් වෙන්න් නෑ. ඒත් සෑහෙන අඩු වෙයි බන්. නැතුව උන්ට ආපහු කවදාවත් බලයෙ ඉන්න හම්බෙන්නෙ නම් නෑ කියලානුන් දන්නවා
    උබ එහෙනම් වෙන රටක ඉදල තියෙන්නේ බන් .
    අඩුම ගානේ අර ෆින්ග්ර් ප්‍රින්ට් එක තියල වැඩට එන්න සිස්ටම් එකක් හදන්න බැරි රටක් බන් මේක .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අනේ ඌත් 2004 ඉදල ඔය රවුම් වල ඉන්න උන් වගේම ආණ්ඩු ගේන්නයි , ඒ ආණ්ඩු වල ඇමති කම් දරල , දුෂණ මර්ධන කමිටු වල ඉදල , පාර්ලිමේන්තුවේ පනත් වලට අත උස්සල හිටපු එකෙක්නෙ මුන් මේ ඊයේ හදෙන් බැහැල ආපු එකෙක් කරල තියෙන්නේ . :baffled: :rofl:
    මොනවද බන් උන් අත උස්සපු නරක පනත් ටික? මම හිතනවා ඒවා සපෙක්ශව හොදයි කියලා
     
    • Haha
    Reactions: incest_cult

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලොකු බලාපොරොත්තු නැ , අපෙන් කපාගන්න vat එකයි payee ටැක්ස් එකටයි සදරනයක් උනොත් ඇති , දැන් ඉන්න ජොලි සීයයි මයිනගේ හොරු ටිකයි අපේ බදු සල්ලි හූරගෙන කන තමා දරාගන්න බැරි
     
    • Haha
    • Like
    Reactions: EVC and Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබ එහෙනම් වෙන රටක ඉදල තියෙන්නේ බන් .
    අඩුම ගානේ අර ෆින්ග්ර් ප්‍රින්ට් එක තියල වැඩට එන්න සිස්ටම් එකක් හදන්න බැරි රටක් බන් මේක .
    බලහන් ගෝටා ගෙනාපු වෙලාවේ මිනිස්සු සෙට් උනා සිස්ටම් චෙන්ජ් එකකට එ උනාට උ වෑඩේ අනා ගත්තා. අන්තිමට එ වචනෙත් අප්පිරියා උනා. ඒත් බන් අපි බලපොරොත්තු තියාගන්න ඔනී.මට හිතෙන්න් එහෙම. උබට වෙන විසදුමක් තියෙනවද?

    ලොකු බලාපොරොත්තු නැ , අපෙන් කපාගන්න vat එකයි payee ටැක්ස් එකටයි සදරනයක් උනොත් ඇති , දැන් ඉන්න ජොලි සීයයි මයිනගේ හොරු ටිකයි අපේ බදු සල්ලි හූරගෙන කන තමා දරාගන්න බැරි
    එවනම් ල්ගදි අඩු වෙන්නෙ නැතිවෙයි බන්. ටැක්ස් නැතුව රටක් දුවන්න බෑනේ. අදුම බන් අපේ ටැක්ස් පලදායිව යොදවනම් හිත හදාගන්න පුලුවන් වෙයිනෙ
    ------ Post added on Aug 19, 2024 at 11:18 PM
     
    • Haha
    Reactions: incest_cult

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    මොනවද බන් උන් අත උස්සපු නරක පනත් ටික? මම හිතනවා ඒවා සපෙක්ශව හොදයි කියලා
    උනුත් ඔය 76 අවුරුද්දේ දේශපාලනේ ම කොටසක් තමයි බන් . උබලට උන්ව වෙනම ජීවින් ටිකක් විදියට එකපාරම පේන එක නම් හෙනම අවුල් . ගෝටා වත් ඔය වගේ අර හිටපු දේශපාලුවන්ගෙන් වෙන් වෙච්ච වේනම් සුදු චරිතයක් වගේ පෙනුනේ ලංකාවේ උන්ට චන්දෙ කාලේ .

    අනික මේ පාර්ලිමේන්තුවේ 2-3ක් ඉන්නව වගේ නෙවෙයි බන් ගොඩක් ඉද්දි .
    උන්ගේ ගොඩක් හිටිය 2004 දී . ඊට පස්සේ මොකද උනේ පක්ෂේ ට ?
    උන්ට යම් කිසි බලයක් තියෙද්දී උන්ගේ පක්ෂේ ප්‍රශ්න ආව . නායකයා මිඩියා වලට ඇවිත් ඇඩුව . තව සෙට් එකක් විමල් එක්ක කඩාගෙන එලියට ආව . ටිකක් බලය ආපු ගමන් එහෙමයි .
    මන්ත්‍රීල 2-3ක් විතරක් ඉන්න කොට සිල් ගත්ත වගේ ඉන්නව . ඕක 100 -120ක් වගේ උනාම බලපං කොහොමද කියලා . අර කලින් තිබ්බ උන්ම තමයි .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    VAT 8% කළේ නැත්තං තාම ඌ ජනාධිපති
    කොවිඩ් එකත් පට්ට සීරියස් ගත්තා වෑඩි ලොක් ඩෞන් ලොක්ඩෞන් කිය කිය කෑ ගහපු එවුන්ට අල්ලගෙන ගහන්න ඔනී

    උනුත් ඔය 76 අවුරුද්දේ දේශපාලනේ ම කොටසක් තමයි බන් . උබලට උන්ව වෙනම ජීවින් ටිකක් විදියට එකපාරම පේන එක නම් හෙනම අවුල් . ගෝටා වත් ඔය වගේ අර හිටපු දේශපාලුවන්ගෙන් වෙන් වෙච්ච වේනම් සුදු චරිතයක් වගේ පෙනුනේ ලංකාවේ උන්ට චන්දෙ කාලේ .

    අනික මේ පාර්ලිමේන්තුවේ 2-3ක් ඉන්නව වගේ නෙවෙයි බන් ගොඩක් ඉද්දි .
    උන්ගේ ගොඩක් හිටිය 2004 දී . ඊට පස්සේ මොකද උනේ පක්ෂේ ට ?
    උන්ට යම් කිසි බලයක් තියෙද්දී උන්ගේ පක්ෂේ ප්‍රශ්න ආව . නායකයා මිඩියා වලට ඇවිත් ඇඩුව . තව සෙට් එකක් විමල් එක්ක කඩාගෙන එලියට ආව . ටිකක් බලය ආපු ගමන් එහෙමයි .
    මන්ත්‍රීල 2-3ක් විතරක් ඉන්න කොට සිල් ගත්ත වගේ ඉන්නව . ඕක 100 -120ක් වගේ උනාම බලපං කොහොමද කියලා . අර කලින් තිබ්බ උන්ම තමයි .
    ඒක ඇත්ත. ගොඩ වෑඩි වෙනකොට කොලිටි එක අඩු වෙන්න පුලුවන්. අනිවර්‍යෙන් කිඔප දෙනෙක් හොරකමට සෙට් වෙන්නත් ඉඩ තියෙනවා. එත් බන් මෙ දෙශපාලනේ කියන්නේ අපේ ඔලු ගෙඩියට හිතෙන අවම් නරක යකා තෝරන එකනේ. 2019 මිනිස්සු කලෙත් එක්ක. ඉස්සරහට කරන්නෙත් ඒක
    ------ Post added on Aug 19, 2024 at 11:22 PM