මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උන් ඉතින් පාර්ලිමේන්තු යන්න ඕන නේ හැබැයි . අනික මූ දැන් ඉලන්නේ ස්වාධින . පාර්ලිමේන්තු මැතිවරණයකදී උන් ඉල්න්නේ කොහෙන්ද ?
    උන් පොහොට්ටුවෙන් ඉල්ලයි . මුන් unp ඉල්ලයි . ආයිත් ඔය ස්වාධින කතාව එන්නේ නෑ නේ .

    උන් පොහොට්ටුවෙන් ඉල්ලයි නං නාමල්ටනේ සහය දෙන්න ඕනේ . මහින්දානන්ද කප්පන් ප්‍රසන්න එකී මෙකි නොකී පොහොට්ටු හොරු රනිල්ට සපෝර්ට් කරන්නේ මොකට වෙන්න පුලුවන්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646

    ඔහොම කට්ටිය ලියපු රචනාවක් මතක් උනා බන් එ කාලේ එකේ අලුත් වර්ශන් එක මෙ තියෙන්නෙ

    පොහොට්ටුවේ 75%ක් රනිල්ට එකතුවෙයි 😂

    මෙහෙමයි මචං රනිල් ආවයින් පස්සේ ඔය ඡන්දෙදි උදවු කරන හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං රනිල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. රනිල්කි යන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම්උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ සුපිරි නව ලිබරල් සෙට් එකක්බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං See more...

    Dhammika jayawardhana
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ කියන එක හරි දෙවනි මනාපේ පොනිලට දෙන්න තිබ්බා බලපන් උගේ අගසවුවොයි වටේ සෙට් එකේ මූනුයි ඇඩෙනවා
    Ranila ratak karagana yanna dannawa unata politics ba. Minissu innawada nadda malada kiyala balannathuwa u lord pakeer wage wade karan gihin chande lan wechcha gaman goo gihin parawal hadanawai padi wadi karanawai watema inna horu nalawanawai ona balu wedak karanawa dinai kiyala balagana. Ehema hariyanne na. Mahindala ehema digatama mula idan aga wenakanma unge voter base eka hodata up eke thiyagatta
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ranila ratak karagana yanna dannawa unata politics ba. Minissu innawada nadda malada kiyala balannathuwa u lord pakeer wage wade karan gihin chande lan wechcha gaman goo gihin parawal hadanawai padi wadi karanawai watema inna horu nalawanawai ona balu wedak karanawa dinai kiyala balagana. Ehema hariyanne na. Mahindala ehema digatama mula idan aga wenakanma unge voter base eka hodata up eke thiyagatta

    මෙහෙමයි මචං රනිල් ආවයින් පස්සේ ඔය ඡන්දෙදි උදවු කරන හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං රනිල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. රනිල්කි යන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම්උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ සුපිරි නව ලිබරල් සෙට් එකක්බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං See more...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    උන් පොහොට්ටුවෙන් ඉල්ලයි නං නාමල්ටනේ සහය දෙන්න ඕනේ . මහින්දානන්ද කප්පන් ප්‍රසන්න එකී මෙකි නොකී පොහොට්ටු හොරු රනිල්ට සපෝර්ට් කරන්නේ මොකට වෙන්න පුලුවන්ද?
    උන්ට රනිල් ජනාදිපති කරල ඕනේ මේ ඉන්න උන්ගෙන් . ඔය පොහොට්ටුවෙන් ආපු ප්‍රසන්න , රත්තරන් , මහින්දානන්ද , මුතුහෙට්ටි , චාමර වගේ උන් මොනව උනත් මිනිස්සු මිටින් වලට අද්දන්න, සංවිදානය කරන්න පුලුවන් උන් ඒ ඒ පැති වල කට්ටිය දාල . ඉතින් උන්ව දාගෙන ඉන්නේ එකයි .
    මහින්දලව , නාමල් ව තියල ආවේ උන් අතර සම්බන්දයක් නෑ කියලා පෙන්නන්න . දැන් උබට "රනිල් රාජපක්ෂ " කියන නම ඇහෙන්නේ නෑ නේ??? ;) . රනිල්ට තනියම බෑ රට වටේ මීටින් තියන්න අර උන්ගේ ඉන්න unp පොඩි දෙන එක්ක . එක නිසා පොහොට්ටුවේ ඉන්න තේරුමක් තියන සුසිල් , බන්දුල වගේ උනුයි සංවිධානය කරන්න පුලුවන් කුලී කාරයෝ ටිකයි සෙට් වල ඉන්නේ .

    උන් තාමත් ඒකයි බය නැතුව කියන්නේ අපි තාම පොහොට්ටුවේ කියලා . උන්ට බොරුවට බැන්නට නීතිමය කේස් දාන්නේ නෑ නේ .
    මැතිවරණයකදී උන් ආයිත් සෙට් වෙලා unp , පොහොට්ටු වෙන වෙනම ඉල්ලයි . ඇතුලේ දී සන්දානයක් හදල අගමැති කෙනෙක් පත් කරගන්න කියන දේ කතා කරගෙන . ඕක තමයි වෙන්නේ උන් දින්නොත් .
     
    නම ඇහෙන්නේ නැති උනාට තණකොළ කන්නේ නැති ඕන එකෙක්ට තේරෙනවා නේ මේ පුක දීගෙන රනිල්ව ගෙන්න යන්නේ කාව බේරන්නද කියල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කොහොමත් රනිලා ඉල්ලන එකේ අවාසිය පුතනොට එන්නෙ ....නැද්ද හා අම්මපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    නම ඇහෙන්නේ නැති උනාට තණකොළ කන්නේ නැති ඕන එකෙක්ට තේරෙනවා නේ මේ පුක දීගෙන රනිල්ව ගෙන්න යන්නේ කාව බේරන්නද කියල
    බෙරගන්නම නෙවෙයි . මොකද අනිත් උන් ආව කියලා උන්ට අමුතු කරදරයක් වෙන්නේ නෑ ඔය දැන් ස්ටේජ් වල කියනවා වගේ .
    හබැයි උන්ගේ දේශපාලනේ ඉස්සරහට කරගෙන යන්න පුලුවන් රනිල් ඉන්නවනම් සහ ආණ්ඩු බලය ගන්න ලේසි රනිල් ජනාදිපති නම් . නාම්බා අගමැති වගේ කරන්නත් ඉන්නව ඇති .
    අනික ඔය මම උඩ කියපු විදියට රනිල දින්නොත් ඌ ට ඔය පොහොට්ටු සෙට් එක ඕන නෑ මැතිවරණෙ ට යන්න . ස්ජබේ උන් ඔක්කොම වගේ ගැලවිලා එනව . එතකොට පොහොට්ටු , unp දෙගොල්ලන්ට වෙන වෙනම ඉල්ලලා ලොකු සෙට් එකක් පර්ලිමෙන්තුවට ඔබා ගන්න පුලුවන් .

    චන්දෙන් කොහෙන් ගියත් කෙලවෙනවා කිව්වේ ඒකයි . ලංකාවට හරියන්නේ චන්ද නැතුව පහුගිය අවුරුදු දෙක වගේ බාරදෙන ආණ්ඩුවක් පුලුවන් උන් ටිකක් එක්ක කරගෙන යන්න කියලා දෙන . අනුරය ජනාදිපති උනත් කමක් නෑ ඒ වගේ ආණ්ඩුවක . චන්ද මගුල් හරියන්නේ නෑ .
     
    • Like
    Reactions: Tricle_Buwa

    බෙරගන්නම නෙවෙයි . නෙවෙයි

    තමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ගසා, උඹ අර ත්‍රෙඩ් එක කියෙව්වද? අරූ මට මාර ආතල් එකක් දෙන්න ආවනේ.
    කෝකද? අවුරුදු ගානකින් ඔලුව දැම්මෙ මේකට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ගාසා මචන් ඊසි.. හොරු ගැන පකේ ටෝක් දෙන ඔය @dilann වටපඩයගෙන් අහන්න කාවද එහෙනම් ගේන්න ඕනෙ කියලා..

    ඌ කියන්නෙ අර පරන හොරු, ඇප බැදපු කප්පන්කාරයො, චාමර වගේ නූගත්තු වටකරන් ඉන්න බැදුම්කර හොරා කියලා :lol:

    බත් කන හරකෙක් :lol: ඌට උත්තර දෙන උබේ කාලෙ අපරාදෙ

    1724105047695.png

    ------ Post added on Aug 20, 2024 at 3:34 AM