උන්ට රනිල් ජනාදිපති කරල ඕනේ මේ ඉන්න උන්ගෙන් . ඔය පොහොට්ටුවෙන් ආපු ප්රසන්න , රත්තරන් , මහින්දානන්ද , මුතුහෙට්ටි , චාමර වගේ උන් මොනව උනත් මිනිස්සු මිටින් වලට අද්දන්න, සංවිදානය කරන්න පුලුවන් උන් ඒ ඒ පැති වල කට්ටිය දාල . ඉතින් උන්ව දාගෙන ඉන්නේ එකයි .
මහින්දලව , නාමල් ව තියල ආවේ උන් අතර සම්බන්දයක් නෑ කියලා පෙන්නන්න . දැන් උබට "රනිල් රාජපක්ෂ " කියන නම ඇහෙන්නේ නෑ නේ???

. රනිල්ට තනියම බෑ රට වටේ මීටින් තියන්න අර උන්ගේ ඉන්න unp පොඩි දෙන එක්ක . එක නිසා පොහොට්ටුවේ ඉන්න තේරුමක් තියන සුසිල් , බන්දුල වගේ උනුයි සංවිධානය කරන්න පුලුවන් කුලී කාරයෝ ටිකයි සෙට් වල ඉන්නේ .
උන් තාමත් ඒකයි බය නැතුව කියන්නේ අපි තාම පොහොට්ටුවේ කියලා . උන්ට බොරුවට බැන්නට නීතිමය කේස් දාන්නේ නෑ නේ .
මැතිවරණයකදී උන් ආයිත් සෙට් වෙලා unp , පොහොට්ටු වෙන වෙනම ඉල්ලයි . ඇතුලේ දී සන්දානයක් හදල අගමැති කෙනෙක් පත් කරගන්න කියන දේ කතා කරගෙන . ඕක තමයි වෙන්නේ උන් දින්නොත් .