මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කොවිඩ් එකත් පට්ට සීරියස් ගත්තා වෑඩි ලොක් ඩෞන් ලොක්ඩෞන් කිය කිය කෑ ගහපු එවුන්ට අල්ලගෙන ගහන්න ඔනී

    ඒක ඇත්ත. ගොඩ වෑඩි වෙනකොට කොලිටි එක අඩු වෙන්න පුලුවන්. අනිවර්‍යෙන් කිඔප දෙනෙක් හොරකමට සෙට් වෙන්නත් ඉඩ තියෙනවා. එත් බන් මෙ දෙශපාලනේ කියන්නේ අපේ ඔලු ගෙඩියට හිතෙන අවම් නරක යකා තෝරන එකනේ. 2019 මිනිස්සු කලෙත් එක්ක. ඉස්සරහට කරන්නෙත් ඒක
    ------ Post added on Aug 19, 2024 at 11:22 PM
    Covid හින්දා නෙමෙයි රට වැටුණේ VAT එක 8% කරපු හින්දා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එවනම් ල්ගදි අඩු වෙන්නෙ නැතිවෙයි බන්. ටැක්ස් නැතුව රටක් දුවන්න බෑනේ. අදුම බන් අපේ ටැක්ස් පලදායිව යොදවනම් හිත හදාගන්න පුලුවන් වෙයිනෙ
    ------ Post added on Aug 19, 2024 at 11:18 PM
    බදු අඩු වෙන්නේ නං නැ කොහොමත් , වෙන doller income රටට අවේ නැත්තං තව ත් බදු ගහන්න වෙයි සමහරවිට ණය වාරික ගෙවන්න .මුන් අපෙන් කපාගන්න සල්ලි මොනවහරි පලදායි වැඩකට දැම්මොත් හොදයි
     
    • Like
    Reactions: Gasa84

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    බලහන් ගෝටා ගෙනාපු වෙලාවේ මිනිස්සු සෙට් උනා සිස්ටම් චෙන්ජ් එකකට එ උනාට උ වෑඩේ අනා ගත්තා
    එක තමයි ලංකාවේ උන්ගේ කෙටි කාලින චුන් කියන්නේ .
    උන් හිතන්නේ සිස්ටම් චේන්ජ් කියන්නේ අත් අල්ලන් පාර දිගේ දැන් අපි එකමුතුයි කියලා තීන්ත බකට් අරන් ගිහින් තාප්ප වල බලි ඇදලා , පාරේ තිබ්බ බෝඩ් උඩින් රාජ්‍ය ලන්චන් ගහල , පුරන් වෙච්ච කුබුරු මඩ කරල සෙල්ෆි ගහල , ජනාදිපති පෑන් පෙට්ටියට දාල , ආර්යාව පෝලිමේ ඉදල ගන්න සරල ආතල් කියලා .
    මේ පාරත් මුන් දිනොත් ඒ වගේ ආතල් කාලයක් එනව මුල් ටිකේ . ඒ වලින්ම උන් මහන්සි වෙනවා . චූන් වැඩි කල් චුන් විදියට තියෙන්නේ නෑ .

    මට කියපන් තාප්ප චිත්‍ර ඇන්දේ බොක්කෙන් ම නේ .?
    ගෝටා පිස්සු කෙලපු එක ට තාප්ප චිත්‍ර පලි නෑ නේ . ?
    ඇයි සිස්ටම් චේන්ජ් කරන්න ආපු උන් ඇදපු තාප්ප චිත්‍ර ඒ ඇදපු උන් දිගටම maintain කරල ලස්සනට තියාගත්තේ නැත්තේ ?
    ගෝටා ගියා කියලා සිස්ටම් චේන්ජ් කරන උන්ගේ උවමනාවට එක අදාළ නෑ නේ .
    ඇයි දැන් පුරන් කුබුරු අස්වද්දාන කට්ටිය සෙට් වෙලා එන්නේ නැත්තේ ?? :rofl:
     
    • Love
    Reactions: EVC

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Covid හින්දා නෙමෙයි රට වැටුණේ VAT එක 8% කරපු හින්දා
    ඒකත් එකක් . උට හරියට උපදෙස් හම්බුනෙත් නැ බන් .කොවිඩ් එක තමා ලොකුම කේස් එක.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒකත් එකක් . උට හරියට උපදෙස් හම්බුනෙත් නැ බන් .කොවිඩ් එක තමා ලොකුම කේස් එක.
    Eka ekagen upades ganna onenam janadipathi une mokatada. Oya ranila ekekgewath upades nogena yasa ageta awrudu 2 adde walen goda aran
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එක තමයි ලංකාවේ උන්ගේ කෙටි කාලින චුන් කියන්නේ .
    උන් හිතන්නේ සිස්ටම් චේන්ජ් කියන්නේ අත් අල්ලන් පාර දිගේ දැන් අපි එකමුතුයි කියලා තීන්ත බකට් අරන් ගිහින් තාප්ප වල බලි ඇදලා , පාරේ තිබ්බ බෝඩ් උඩින් රාජ්‍ය ලන්චන් ගහල , පුරන් වෙච්ච කුබුරු මඩ කරල සෙල්ෆි ගහල , ජනාදිපති පෑන් පෙට්ටියට දාල , ආර්යාව පෝලිමේ ඉදල ගණන් සරල ආතල් කියලා .
    මේ පාරත් මුන් දිනොත් ඒ වගේ ආතල් කාලයක් එනව මුල් ටිකේ . ඒ වලින්ම උන් මහන්සි වෙනවා . චූන් වැඩි කල් චුන් විදියට තියෙන්නේ නෑ .

    මට කියපන් තාප්ප චිත්‍ර ඇන්දේ බොක්කෙන් ම නේ .?
    ගෝටා පිස්සු කෙලපු එක ට තාප්ප චිත්‍ර පලි නෑ නේ . ?
    ඇයි සිස්ටම් චේන්ජ් කරන්න ආපු උන් ඇදපු තාප්ප චිත්‍ර ඒ ඇදපු උන් දිගටම maintain කරල ලස්සනට තියාගත්තේ නැත්තේ ?
    ගෝටා ගියා කියලා සිස්ටම් චේන්ජ් කරන උන්ගේ උවමනාවට එක අදාළ නෑ නේ .
    ඇයි දැන් පුරන් කුබුරු අස්වද්දාන කට්ටිය සෙට් වෙලා එන්නේ නැත්තේ ?? :rofl:
    ගෝටගෙන් jvp උන් මනින්න බෑ බන්. උන්ගෙ වෙනම පොලිටිකල් කල්චර් එකක්නේ තියෙන්නේ. මෙ වෙලාවෙ අඩුම අවිස්වාස උන් විතරයි

    Eka ekagen upades ganna onenam janadipathi une mokatada. Oya ranila ekekgewath upades nogena yasa ageta awrudu 2 adde walen goda aran
    දැන් ගොඩද බන්... අ එහෙනම් අවුලක්ම නෑ...
    ------ Post added on Aug 19, 2024 at 11:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    Eka ekagen upades ganna onenam janadipathi une mokatada. Oya ranila ekekgewath upades nogena yasa ageta awrudu 2 adde walen goda aran
    අපෝ ඔය ගෝටා ගැන නම් කතා කරන්න එපා බන් . ඌ පට්ට මෝඩයෙක් . . ඕකට රටේ ආර්ථික තත්වේ ගැන වාක්‍ය 5ක් ලියාගන්න බෑ ඕන ඔට්ටුවක් . ඌ ජාතිය ඇමතුවත් pre production , post production සෑහෙන දාල එඩිට් ගහල එලියට දාන්නේ . ඌ ට එහෙම එකක්වත් ඇතුලෙන් එන්නේ නෑ . ගම අමතන්න ගියත් නාට්ටි විදියට කරේ . ඌ පිස්සෙක් . බොරු වැඩක් ඌ මෙහෙම කරානම් අරම කරා නම් කියන එකත් .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අපෝ ඔය ගෝටා ගැන නම් කතා කරන්න එපා බන් . ඌ පට්ට මෝඩයෙක් . . ඕකට රටේ ආර්ථික තත්වේ ගැන වාක්‍ය 5ක් ලියාගන්න බෑ ඕන ඔට්ටුවක් . ඌ ජාතිය ඇමතුවත් pre production , post production සෑහෙන දාල එඩිට් ගහල එලියට දාන්නේ . ඌ ට එහෙම එකක්වත් ඇතුලෙන් එන්නේ නෑ . ගම අමතන්න ගියත් නාට්ටි විදියට කරේ . ඌ පිස්සෙක් . බොරු වැඩක් ඌ මෙහෙම කරානම් අරම කරා නම් කියන එකත් .
    උ ගැන නෙමේ උ ගැන විස්වස කරපු මිනිස්සු ගැන අවුල තියෙන්නෙ සහ උම විතරක් නෙමේ නය කන්දට වග කියන්න ඔනිත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    උ ගැන නෙමේ උ ගැන විස්වස කරපු මිනිස්සු ගැන අවුල තියෙන්නෙ සහ උම විතරක් නෙමේ නය කන්දට වග කියන්න ඔනිත්
    ණය කන්ද නෙවෙයි . ඌ ගැන කිව්වේ උගේ ජොබ් එක කරපු විදිය ගැන . ඌ ට ඒ ජොබ් එක බෑ . ඌට කඩයක් වත් කරන්න බෑ .

    ka ekagen upades ganna onenam janadipathi une mokatada
    උපදෙස් දෙන උන් වැඩි උනාමත් අවුල් බන්
    ------ Post added on Aug 19, 2024 at 11:33 PM
     
    • Like
    Reactions: Gasa84

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපෝ ඔය ගෝටා ගැන නම් කතා කරන්න එපා බන් . ඌ පට්ට මෝඩයෙක් . . ඕකට රටේ ආර්ථික තත්වේ ගැන වාක්‍ය 5ක් ලියාගන්න බෑ ඕන ඔට්ටුවක් . ඌ ජාතිය ඇමතුවත් pre production , post production සෑහෙන දාල එඩිට් ගහල එලියට දාන්නේ . ඌ ට එහෙම එකක්වත් ඇතුලෙන් එන්නේ නෑ . ගම අමතන්න ගියත් නාට්ටි විදියට කරේ . ඌ පිස්සෙක් . බොරු වැඩක් ඌ මෙහෙම කරානම් අරම කරා නම් කියන එකත් .
    උබ හිතන විදිහට දෙන්න ඕන කාටද? මමත් අනුරයට ගහන්න ඉන්නෙ හිත හදාගෙන වෙන කම්බ හොරෙක්ට දෙන්න බැරි හින්දා නැතුව ජෙප්පොන්ට කැමති නිසා නෙවෙයි. දැනට හිතන් ඉන්නෙ අනුරයට ගහලා දෙවනි මනාපෙ පොනිලට ගහන්න නැත්තං අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් රටටම අප්පට හැමිනෙන නිසා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගෝටගෙන් jvp උන් මනින්න බෑ බන්. උන්ගෙ වෙනම පොලිටිකල් කල්චර් එකක්නේ තියෙන්නේ. මෙ වෙලාවෙ අඩුම අවිස්වාස උන් විතරයි

    දැන් ගොඩද බන්... අ එහෙනම් අවුලක්ම නෑ...
    ------ Post added on Aug 19, 2024 at 11:29 PM
    Goda na thaama. Minus infinity idan zero walata genalla thiyanawa. Aai 2019 kaleta geniyanna puluwan thawa tikak u adagana giyanam . Habai chanden uta dinanna puluwan ekama widiha namal pons agamathi karala pohottu votes tikath aran witharai. Eka hinda u ba ai. Sajja hari lapaya hari aai gota 2 karala resgattama unwa elawala aai gennai ranilawa samahara wita
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    උබ හිතන විදිහට දෙන්න ඕන කාටද? මමත් අනුරයට ගහන්න ඉන්නෙ හිත හදාගෙන වෙන කම්බ හොරෙක්ට දෙන්න බැරි හින්දා නැතුව ජෙප්පොන්ට කැමති නිසා නෙවෙයි. දැනට හිතන් ඉන්නෙ අනුරයට ගහලා දෙවනි මනාපෙ පොනිලට ගහන්න නැත්තං අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් රටටම අප්පට හැමිනෙන නිසා
    අනුරයට ගහපන් . . මාත් ගහල එනව ..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නන්දසේනයාගේ දායක සභාව පොන්නසේනයා එක්ක බැහැලා වැඩ. දෙමු නේද :lol:

    thiD3op.jpeg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Goda na thaama. Minus infinity idan zero walata genalla thiyanawa. Aai 2019 kaleta geniyanna puluwan thawa tikak u adagana giyanam . Habai chanden uta dinanna puluwan ekama widiha namal pons agamathi karala pohottu votes tikath aran witharai. Eka hinda u ba ai. Sajja hari lapaya hari aai gota 2 karala resgattama unwa elawala aai gennai ranilawa samahara wita
    උඹ කියන එක හරි දෙවනි මනාපේ පොනිලට දෙන්න තිබ්බා බලපන් උගේ අගසවුවොයි වටේ සෙට් එකේ මූනුයි ඇඩෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සජියා වගේ මන්ධබුද්දිකයෙක් ආවොත් නම් රටටම ගුණ බුස තමා 🥲
    උ ඉන්නේ වෙනම හයිප් එකක. එක ගන්න නම් කුඩු ගහන්න පුරුදුවෙන්න ඔනී
     
    • Haha
    Reactions: kingcapton

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    උඹ කියන එක හරි දෙවනි මනාපේ පොනිලට දෙන්න තිබ්බා බලපන් උගේ අගසවුවොයි වටේ සෙට් එකේ මූනුයි ඇඩෙනවා
    උන් ඉතින් පාර්ලිමේන්තු යන්න ඕන නේ හැබැයි . අනික මූ දැන් ඉලන්නේ ස්වාධින . පාර්ලිමේන්තු මැතිවරණයකදී උන් ඉල්න්නේ කොහෙන්ද ?
    උන් පොහොට්ටුවෙන් ඉල්ලයි . මුන් unp ඉල්ලයි . ආයිත් ඔය ස්වාධින කතාව එන්නේ නෑ නේ .
     
    • Haha
    Reactions: Xi Jinping