මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    සිස්ටම් එක කවුද චේන්ජ් කරන්නේ ?
    උබ කියන්නේ අලුතෙන් නීති ගෙනල්ල ව්‍යවස්ථා වෙනස් කරල මේ ඔක්කොම කණපිට ගහනව කියලා ද ?

    රාජ්‍ය ආයතන වල ඉන්න උන් සම්පුර්ණ මාරු කරනවා කියලා ද ?
    Uda horakam nathi weddi yata horakam nikanma nathi wenawa. Horu uda idan horakam nawaththanna ba.

    Rata horungen galawaganna, api gewana tax hari dewal walata yodawana change ekak karanna hodama chance ekak dan awith thiyenne. Meka atharinna ba. Thamangenma ahala balapan me change eka karanna one nadda kiyala. Karanna one kiyala hithenawanam ekata support karapan.

    Mata NPP eka dinna kiyala kisima pudgalika wasiyak na. Thawa awrudu deka thunak rassawa karala wena ratakata gihin paduwe inna puluwan. Eth ipaduna ratata hariyanawata mama kamathi.

    NPP eka dinawanna dagalana godak un pudgalika waasi balagena newei karanne kiyala mama dannawa. Me sare me wenasa karamu kohomahari.
     
    • Love
    Reactions: Honey Bunch

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක

    උඩ උන් හොරකම් කරනවා දිහා බලාගෙන නෙවෙයි බන් යට උන් හොරකම් කරන්නේ .
    උඩ උන් මොකා ආවත් හොරකමෙන් ජිවත් වෙන් හදාගෙන ඉන්න උන් හොරකමෙන් තමයි ජිවත් වෙන්නේ .

    අර ඇගිලි සලකුණ තියල වැඩට එන ක්‍රමේ හදාගන්න වත් පුලුවන් උනාද එකපාරක් ?
    හොරකම් කර කර ජිවත් වෙන උන් ටිකකට උඩට එකෙක් ඇවිත් හොරකම් පුරුදු කරන්න දෙයක් නෑ .
    ඌත් උඩට ඇවිත් අරුන් එකක්ම හොරකම් කරන එක තමයි කරන්නේ .
     
    • Like
    Reactions: chami2015

    Amathi horakam karana gaman yata unta horakam karanna epa kiyanna bane. Ekai kiwwe. Horakam nawaththannanam system change ekak one. E change eka karanna me welawe sudusuma set eka inne malimawe.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    Amathi horakam karana gaman yata unta horakam karanna epa kiyanna bane. Ekai kiwwe. Horakam nawaththannanam system change ekak one. E change eka karanna me welawe sudusuma set eka inne malimawe.
    සිස්ටම් එහෙම චේන්ජ් කරන්න බෑ බන් . ඕවා නිකන් කතා විතරයි .
    සිස්ටම් චේන්ජ් වෙන්ව මිනිස්සු් පොදුවේ වෙනස් උනාම .
    දැනටත් හොරකම් කරන්න කියලා සිස්ටම් එකක් නෑ . තියන සිස්ටම් එකේ අපේ උන් කොහෙන් හරි හොරකම් කරන්න විදි හොයාගන්නවා මුලින්ම . එහෙම තමයි ලංකාවේ උන්ගේ හැටි . . ඒ ආකල්ප වෙනස් නොකර මොන ලෝකේ තියන සිස්ටම් ගෙනාවත් වැඩක් වෙන්නේ නෑ . ඕව නිකන් චන්දෙ කාලේ කියවන්න හොදයි .
     
    • Love
    Reactions: chami2015

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඩ උන් හොරකම් කරනවා දිහා බලාගෙන නෙවෙයි බන් යට උන් හොරකම් කරන්නේ .
    උඩ උන් මොකා ආවත් හොරකමෙන් ජිවත් වෙන් හදාගෙන ඉන්න උන් හොරකමෙන් තමයි ජිවත් වෙන්නේ .

    උඩ හැදුවොත් යට හැදෙනව
    හැදෙන්නෙ නැති එවුන්ට සර්වයිව් වෙන්න බැ උඩ හොද නන්

    හොරකම් කර කර ජිවත් වෙන උන් ටිකකට උඩට එකෙක් ඇවිත් හොරකම් පුරුදු කරන්න දෙයක් නෑ .
    ඌත් උඩට ඇවිත් අරුන් එකක්ම හොරකම් කරන එක තමයි කරන්නේ .

    හොදින්ම දන්න උදාහනරක් දෙන්නන්.

    ප්‍රදාන රජයෙ ඩිෆෙන්ස් ආයතනයක ට්‍රාන්ස්පොට් ඩිවිශන් එකෙ එවුන් ඩීසල් අදිනව
    ප්‍රදානියා දැනුවත්ව වෙන්නෙ

    සරලව,
    අදින්නෙ ඩ්‍රැවාල, ට්‍රාන්පොට් සුපවයිසර්, මිකැනික්, ඩිවිසන් හෙඩ් එවා උඩට පිලිවලින් ගාන කැපෙනව ප්‍රදානිය වෙනකන්
    කරන්නෙ අදාල වාහනයක් ලීටරෙට 10ක් යනව නන් මුන් දාන්නෙ 6 යි කියල.
    මිකැනික් 6යි කියල කන්ෆම් කරනව.

    අලුතෙන් එකෙක් ආව කියමු, අනිත් එවුන් මුලින් තග දාලු උවත් එ ගොඩට ගන්නව.
    නැත්නන්, අලුත් එකා හරි ගානට ඩීසල් ගැහුවොත් ඔක්කොම මාට්ටු වෙනව නිසා මාසෙ අන්තිමට.

    ඔක ආයතෙනෙ හැමොම දන්නව අහවල් වාහනෙ දුවන්නෙ ලිටරෙට 10ක්. ඒත් මුන් කියන්නෙ 6යි.
    එක නිවැරදි විගනනයක් විතර්‍යි ඕන, එක රික්වෙස්ට් කරන්න ඔන ප්‍රදානිය
    උ එක කරන්නෙ නැ, උට එක කොල් එකෙන් ඕක කරන්න පුලුවන්
    කරොත් වැඩ කරන එවුන්ගෙ 50% ගෙදර
     
    • Like
    Reactions: Tricle_Buwa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    නෑ මෙහෙම වෙන්නේ නෑ .
    හොරකමෙන් ජිවත් වෙච්ච උන් ඉන්න ගෙදරකට අලුත් ගෘහ මුලිකයකෙන් ආවට හොරු වෙනස් වෙන්නේ නෑ
    උන් එකතු වෙලා ගෘහ මුලිකය වෙනස් කරන් එක වෙන්නේ උන්ගේ සමනය හොරකම් වලට ෂොට් එක දෙන්න ආවොත් .
    මේක නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්නත් ඕන ඕවා නවත්තන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    උඩ හැදුවොත් යට හැදෙනව
    හැදෙන්නෙ නැති එවුන්ට සර්වයිව් වෙන්න බැ උඩ හොද නන්
    ඔකේ අනිත් පැත්ත බන් වෙන්නේ .
    උඩ ඉන්න උන්ට බහුතරය හොරකම් කරද්දී කරන්න දෙයක් නෑ .
    උබ හිතන්නේ රේගුවේ වගේ උන් ආණ්ඩු මාරු කරා කියලා හොරකම් නොකර ඉදි කියලද ?
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,900
    18,761
    113
    උඩ හැදුවොත් යට හැදෙනව
    හැදෙන්නෙ නැති එවුන්ට සර්වයිව් වෙන්න බැ උඩ හොද නන්

    හොදින්ම දන්න උදාහනරක් දෙන්නන්.

    ප්‍රදාන රජයෙ ඩිෆෙන්ස් ආයතනයක ට්‍රාන්ස්පොට් ඩිවිශන් එකෙ එවුන් ඩීසල් අදිනව
    ප්‍රදානියා දැනුවත්ව වෙන්නෙ

    සරලව,
    අදින්නෙ ඩ්‍රැවාල, ට්‍රාන්පොට් සුපවයිසර්, මිකැනික්, ඩිවිසන් හෙඩ් එවා උඩට පිලිවලින් ගාන කැපෙනව ප්‍රදානිය වෙනකන්
    කරන්නෙ අදාල වාහනයක් ලීටරෙට 10ක් යනව නන් මුන් දාන්නෙ 6 යි කියල.
    මිකැනික් 6යි කියල කන්ෆම් කරනව.

    අලුතෙන් එකෙක් ආව කියමු, අනිත් එවුන් මුලින් තග දාලු උවත් එ ගොඩට ගන්නව.
    නැත්නන්, අලුත් එකා හරි ගානට ඩීසල් ගැහුවොත් ඔක්කොම මාට්ටු වෙනව නිසා මාසෙ අන්තිමට.

    ඔක ආයතෙනෙ හැමොම දන්නව අහවල් වාහනෙ දුවන්නෙ ලිටරෙට 10ක්. ඒත් මුන් කියන්නෙ 6යි.
    එක නිවැරදි විගනනයක් විතර්‍යි ඕන, එක රික්වෙස්ට් කරන්න ඔන ප්‍රදානිය
    උ එක කරන්නෙ නැ, උට එක කොල් එකෙන් ඕක කරන්න පුලුවන්
    කරොත් වැඩ කරන එවුන්ගෙ 50% ගෙදර
    උඩ හැදිල නෑනෙ කවදාවත්ම. ඒ නිසා කවුරුත් පිලිගන්නෙ නෑ උඩ හැදුනම යට හැදෙනව කියල.

    ඔකේ අනිත් පැත්ත බන් වෙන්නේ .
    උඩ ඉන්න උන්ට බහුතරය හොරකම් කරද්දී කරන්න දෙයක් නෑ .
    උබ හිතන්නේ රේගුවේ වගේ උන් ආණ්ඩු මාරු කරා කියලා හොරකම් නොකර ඉදි කියලද ?
    යට ඉතිං කීයක් කියල හදන්න ද හැදෙනකන් බලන් ඉන්නද..
    ------ Post added on Aug 22, 2024 at 7:57 PM
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    මේක නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්නත් ඕන ඕවා නවත්තන්න.
    එහෙනම් දැඩි පාලනායක එන්න ඕනේ හරි නායකත්වයක් එක්ක .
    එහම නැතුව මේ වෘතිය සමිති වලින් චන්දෙ අරන් සමාජවාදී අදහස් තියන උන් ටිකක් නෙවෙයි .

    යට ඉතිං කීයක් කියල හදන්න ද හැදෙනකන් බලන් ඉන්නද..
    යට හදන්න පුලුවන් හරි පාලනයකට .
    ඔය සමාජවාදී , වෘතිය සමිති වල පිහිටෙන් බලේට එන උන්ට ඕවා කරන්න බෑ .

    වෘතිය සමිති වල ඉන්නෙම හොරු .

    උබ හිතනවද මුන් ඇවිත් සේවකයෝ අයින් කරයි කියලා ??
     
    • Love
    Reactions: chami2015

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔකේ අනිත් පැත්ත බන් වෙන්නේ .
    උඩ ඉන්න උන්ට බහුතරය හොරකම් කරද්දී කරන්න දෙයක් නෑ .
    උබ හිතන්නේ රේගුවේ වගේ උන් ආණ්ඩු මාරු කරා කියලා හොරකම් නොකර ඉදි කියලද ?

    ආණ්ඩු විතරක් නෙවෙ
    ආයතන ප්‍රදානියත් එක්කම වෙනස් වෙන්න ඕන
    අමාතායන්ස ලෙකම් ඕකේ නන්, ඇමති හරි නන්, ආයතන ප්‍රදානිය පොත ෆලො කරනව නන්, යට එවුන්ට කරන්න පුලුව්න් කෙහෙල් මලක් නැ.

    ප්‍රාදේසීය ලෙකම් කාර්‍යාලෙ ඉදන්, වරාය, රෙගුව වෙනක්න් ඔක අදාලයි

    බය නැත්තෙ මහ එවුන්, පොඩි එවුන් බයයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,900
    18,761
    113

    යට හදන්න පුලුවන් හරි පාලනයකට .
    ඔය සමාජවාදී , වෘතිය සමිති වල පිහිටෙන් බලේට එන උන්ට ඕවා කරන්න බෑ .

    වෘතිය සමිති වල ඉන්නෙම හොරු .

    උබ හිතනවද මුන් ඇවිත් සේවකයෝ අයින් කරයි කියලා ??
    සේවකයො අයින් කරන්නෙ නෑ.එහෙම කරන්නෙ නෑ කියල පැහැදිලිවම කියලත් තියනව. ඇයි සේවකයො අයින් කරන්නෙ?

    උඹ හිතන විදිහට කවුද එතකොට යට හදන්න පුලුවන් හරි පාලනය?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    ආණ්ඩු විතරක් නෙවෙ
    ආයතන ප්‍රදානියත් එක්කම වෙනස් වෙන්න ඕන
    අමාතායන්ස ලෙකම් ඕකේ නන්, ඇමති හරි නන්, ආයතන ප්‍රදානිය පොත ෆලො කරනව නන්, යට එවුන්ට කරන්න පුලුව්න් කෙහෙල් මලක් නැ.

    ප්‍රාදේසීය ලෙකම් කාර්‍යාලෙ ඉදන්, වරාය, රෙගුව වෙනක්න් ඔක අදාලයි

    බය නැත්තෙ මහ එවුන්, පොඩි එවුන් බයයි
    ඒවා කරන්න නෙවෙයි npp එන්නේ . වෘතිය සමිති අයිතිවාසිකම් ලබාදෙන්න .
    එහෙම නැතුව දැඩි නීති ගෙනල්ල රාජ්‍ය සේවයේ හොරු අල්ලන්න නෙවෙයි
    පුලුවන් නම් ඒ වගේ කතාවක් කියන්න කියපන් ස්ටේජ් වල. 🤭

    උන් කියන්නේ දේශපාලනේ ඉන්න හොරු අල්ලනවා කියලා මිසක් යට ඉන්න හොරු අල්ලනවා , යට තියන දුෂණ නවත්තල උන්ව ගෙදර යවනවා කියලා කියන්නේ නෑ . හැමෝම තරහ දේශපාලකයා ව එල්ලනවා කියලා තමයි කට්ටියව තෙත් කරන්නේ .

    සේවකයො අයින් කරන්නෙ නෑ.එහෙම කරන්නෙ නෑ කියල පැහැදිලිවම කියලත් තියනව. ඇයි සේවකයො අයින් කරන්නෙ?

    උඹ හිතන විදිහට කවුද එතකොට යට හදන්න පුලුවන් හරි පාලනය?
    වැරදි කරන දුෂණ කරන සේවකයෝ තියාගෙන මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    රට හදන්න පුලුවන් දැඩි තීරණ ගන්න , චන්ද ගැන හිතන්නේ නැති , බොරු චන්ද බලාපොරොත්තු දීල එන්නේ නැති එකෙක් .
    එහෙම උන් එන්නේ නෑ ලංකාවේ චන්ද වලින් . චන්ද වලින් මිනිසසු පත් කරන්නේ හොදටම සුරංගනා කතා කියන එකාව .
    ------ Post added on Aug 22, 2024 at 8:08 PM
     
    • Love
    Reactions: chami2015

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,900
    18,761
    113

    වැරදි කරන දුෂණ කරන සේවකයෝ තියාගෙන මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    රට හදන්න පුලුවන් දැඩි තීරණ ගන්න , චන්ද ගැන හිතන්නේ නැති , බොරු චන්ද බලාපොරොත්තු දීල එන්නේ නැති එකෙක් .
    එහෙම උන් එන්නේ නෑ ලංකාවේ චන්ද වලින් . චන්ද වලින් මිනිසසු පත් කරන්නේ හොදටම සුරංගනා කතා කියන එකාව .
    දූෂනය අරන සේවකයො අයින් කරන්න තියනවනෙ ක්‍රමවේදයක්? කෝ ඒක මෙච්චර කාලෙකට වැඩ කලේ නෑනෙ. ඇයි ඒ වැඩ කලේ නැත්තෙ? උඩ හොද නැති නිසා උන් කට වහන් උන්න. උඩ හොදයි නම් එක අස්සනෙන් උන්ට ඒව ක්‍රියාත්මක කරවන්න පුලුවන්.

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියම ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    දූෂනය අරන සේවකයො අයින් කරන්න තියනවනෙ ක්‍රමවේදයක්? කෝ ඒක මෙච්චර කාලෙකට වැඩ කලේ නෑනෙ. ඇයි ඒ වැඩ කලේ නැත්තෙ? උඩ හොද නැති නිසා උන් කට වහන් උන්න. උඩ හොදයි නම් එක අස්සනෙන් උන්ට ඒව ක්‍රියාත්මක කරවන්න පුලුවන්.

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියම ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
    ඔය 80 ගන්න වල සෑහෙන සෙට් එකක් සේවයෙන් ඉවත් කරල තියනව නේද ?
    එක හරි හෝ වැරදි එහෙම අයින් කරල දාන්න පුලුවන් .
    වැරදි කරන උන්ව නම් සේවයෙන් අයින් කරන්න ක්‍රම තියෙන්නම ඕනේ දැනටත්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒවා කරන්න නෙවෙයි npp එන්නේ . වෘතිය සමිති අයිතිවාසිකම් ලබාදෙන්න .
    එහෙම නැතුව දැඩි නීති ගෙනල්ල රාජ්‍ය සේවයේ හොරු අල්ලන්න නෙවෙයි
    පුලුවන් නම් ඒ වගේ කතාවක් කියන්න කියපන් ස්ටේජ් වල. 🤭

    එව්ව මන් දන්නෙ නැ ඉතින් :cautious:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,900
    18,761
    113
    ඔය 80 ගන්න වල සෑහෙන සෙට් එකක් සේවයෙන් ඉවත් කරල තියනව නේද ?
    එක හරි හෝ වැරදි එහෙම අයින් කරල දාන්න පුලුවන් .
    වැරදි කරන උන්ව නම් සේවයෙන් අයින් කරන්න ක්‍රම තියෙන්නම ඕනේ දැනටත්
    ඒ ඉතිං වැඩ වර්ජන කරලනෙ. එහෙම නැතුව හොරකම් කරල අයින් කරපුව නෑනෙ

    ඒක නෙමෙ. options ඕනනෙ.

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
     
    • Haha
    Reactions: Bekam