තේරුමක් නෑ බං නොදා ඉදපංවෙනව . චන්ද වැඩි වෙන්ව නේ . 99 99 999 ක් චන්ද තිබිල ලක්ෂ 99ක් චන්ද තිබ්බම ඒකද ගැම්ම නැත්නම් චන්ද කෝටියයි කිව්වමද ?
එක නිසා තනි චන්දෙන් චූන් වෙන්න පුලුවන් . ඒක දෙනවා .
තේරුමක් නෑ බං නොදා ඉදපංවෙනව . චන්ද වැඩි වෙන්ව නේ . 99 99 999 ක් චන්ද තිබිල ලක්ෂ 99ක් චන්ද තිබ්බම ඒකද ගැම්ම නැත්නම් චන්ද කෝටියයි කිව්වමද ?
එක නිසා තනි චන්දෙන් චූන් වෙන්න පුලුවන් . ඒක දෙනවා .
මොකෝ නැත්තේ .. චන්දෙකින් හරි චූන් එක වැඩි කරන්න පුලුවන් නම් ඒක කරනවාතේරුමක් නෑ බං නොදා ඉදපං
Thamun Ehema Kiyanne Mona Padanaminda?අනුරයියා දිනල මාසෙකින්
කුඩ්ඩො - ගන්ජා කාරෙයො දස සිල් සමාදන් උපාසකල වෙනවා!
8 සමතුත් බොක්කු උඩින් පාවෙලා ගිහින් සාමාන්ය පෙල විබාග ලියනවා!
පායන කාලෙට එලොලු වැවෙනවා!
කොඩින් කරන උන් සිස්ටම් ඩිවලොපර්සලා වෙනවා!
ලන්කාවෙ නිස්පාදන මිලදිගන්න විදෙශිකයන් පොලිමෙ එනවා!
හැමොටම අඩුවට කාර් ලැබෙනවා- තෙල් ලැබෙනවා - සර්විස් ලැබෙනවා.
එ කාර් වලින් 60ට 60ටෙ යන්න පාරවල් පලල් වෙනවා.
සෙනා දලබුවෙ වගෙ උන් ලන්කාව පැත්ත පලානෙ එන්නෙ නැතිව ඉන්නවා.
රෙල් පාර මාරු වෙන අලි මාර්ග සලකුනු අනුව මාරු වෙනවා.
හැතැම්ම 3නෙන් 3නට ඉස්කොල තියෙනවා. එවායෙන් අසමත් වෙන උන්ට හැතැම්මෙන් හැතැප්ම රජයෙ අනුමත ගනිකා මඩම්. මසාජ් සෙන්ටර්ස් තියෙනවා. එවා කරන්න බැරි උන්ට මාස 3ක් කාරිමික දැනුම දිලා මාසෙට ලස්ස දෙකෙ පඩියට රස්සා දෙනවා.
ආදායම් බදු අඩු ගැනිල්ල අඩු වෙනවා. නය නොගෙන ආදායම් මවලා විදෙශ නය ගෙනවා.
ඩොලර් බිලියන 40ක වියදමින් රටෙ කොන් හතරෙ එ-අයි සෙන්ටර්ස් වැටෙනවා!
ගොවියන්ට කාලගුනෙ බලාගන්න ඇප් එකක් එනවා. එ ඇප් එක දාන්න ෆොන් ටැබ් අඩුවට දෙනවා.
සාමයෙන් ඉන්නවාමු තවම ඉන්නවානෙ![]()
එලවලංගු නෑ පුතා
සාමයෙන් ඉන්නවා
------ Post added on Aug 22, 2024 at 10:36 PM
උන් දෙන්නා බෙදාගන්න පොරකන ඡන්ද කොහොමත් දැන් ජේවීපී එකට එන්නෙත් නෑනේ.සජිත්ගේ චන්ද රනිල් කඩනවා...රනිල්ගේ චන්ද සජිත් කඩනවා NPP එකට ගේමක් නැති වෙනවා වගේ දැන් නම්... සුපිරියට වෑඩේ හාගන්නවා දෙගොල්ලො
මාලිගාවෙන් කාල බඩ ගියාම ආයෙ කන්නෙ මොකෙන්ද? ටී-එන් -එ එකෙන්ද?Thamun Ehema Kiyanne Mona Padanaminda?
Hamadama Thamun Kemathi Kena Dinanne Ne. Bahuthere Kamathi Kena Dinanne. Mepara NPP Kohomath Dinanawa
උබ කියෙව්වෙ නැති උනාට මාලිගා ප්‍රතිපත්ති ටික මන් කියෙව්වෙ. 2019 එවා තාම තියෙනෙ. බලපම් කියොලා. සුරන්ගනා කතා කෙල කෝටියක් කියලත් 2019 චන්ද ලස්ස 5ක් ගන්න බැරි උනා. පොන්සි ගොතා කරපු මොට්ට වැඩ වලින් මෙදාපාර යාන්තම් අටව ගන්න ඉඩ තියෙනවා. 2026 වෙද්දි සර්නාගත කැද පොලිම් වල ඉන්න ලැස්ති වෙයන්!Thamun Ehema Kiyanne Mona Padanaminda?
Hamadama Thamun Kemathi Kena Dinanne Ne. Bahuthere Kamathi Kena Dinanne. Mepara NPP Kohomath Dinanawa
එදා රනිල් ඉපදිලා හිටියානම් අපි තාම දඩයම් යුගයේ..
බලාගෙන ඉඳපන් අනුර ඇවිත් Tax අඩු කරන කම්ලොකු බලාපොරොත්තු නැ , අපෙන් කපාගන්න vat එකයි payee ටැක්ස් එකටයි සදරනයක් උනොත් ඇති , දැන් ඉන්න ජොලි සීයයි මයිනගේ හොරු ටිකයි අපේ බදු සල්ලි හූරගෙන කන තමා දරාගන්න බැරි
මන් කොතනද කිව්වේ tax අඩු කරයි කියලාබලාගෙන ඉඳපන් අනුර ඇවිත් Tax අඩු කරන කම්![]()