මේ සිංදුවෙ Original එක හොයලා දෙන්න
http://soundcloud.com/prabathcolinm/ma-rahase-ra-housemix-by-djpro
මා රහසේ රෑ පුරා හඬවා
ඈ ඈතේ පාවුනා රිදවා
හද ගින්නෙන් රෑ පුරා දැවුනා
නුඹෙ හීනෙන් වේදනා පිරුනා
සිඳීලා බිඳීලා
හදවත පාරන හැඟුමක මා රැඳුනා
තරු දෑස සිහිවෙලා හැම රෑ පවා
ඔබ ගේන වේදනා තනි මා පෙළා
දුර ඈත මා ගියා ඔබෙ රූ සොයා
ඔබ ඇයිද මා දමා ගියේ පාවෙලා
සිඳීලා බිඳීලා
හදවත පාරන හැඟුමක මා රැඳුනා
මගෙ ගාව දිවුරලා ඔබ කිවු කතා
මට තාම සිහිවෙලා සිත පෑරුනා
මතු දාක එයි කියා සිතමී සදා
ඔබ නේද මා දමා ගියේ පාවෙලා
සිඳීලා බිඳීලා
හදවත පාරන හැඟුමක මා රැඳුනා
http://soundcloud.com/prabathcolinm/ma-rahase-ra-housemix-by-djpro
මේකෙ ඔරිජිනල් එක හොයලා දෙන්න තරහා නැතුව