ඉස්සර හරි ආසාවෙන් බලපු එකක්,මට මතක විදිහට ස්වර්නවාහිනි එකේ තමයි හුගක් වෙලාවට ගියේ , දුම් බීමේ විපාක ගැන කියවෙන නිර්මාණශීලී video එකක් එක්ක හදපු හොද ලස්සන සිංදුවක්. B positive කියලා artist කෙනෙක් මේ සිංදුව නිර්මාණය කරලා තියෙන්නේ (Music band එකක් ද කියලා මතක නෑ මට) .


Last edited:

