මේ සිංදුව කාටද මතක 😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉස්සර හරි ආසාවෙන් බලපු එකක්,මට මතක විදිහට ස්වර්නවාහිනි එකේ තමයි හුගක් වෙලාවට ගියේ , දුම් බීමේ විපාක ගැන කියවෙන නිර්මාණශීලී video එකක් එක්ක හදපු හොද ලස්සන සිංදුවක්. B positive කියලා artist කෙනෙක් මේ සිංදුව නිර්මාණය කරලා තියෙන්නේ (Music band එකක් ද කියලා මතක නෑ මට) . :yes: :love:


     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    Lasitha Perera - B positive


    1129.jpg


    _VWN0079_1295838296.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    රස රිසි ගී තමා මේ සින්දුව මුලින්ම ප්ලේ කලේ

    B positive band ekak ne.un itapasse thawa track wagayak kara wage matakai
    මුන්දෙ දෙවෙනි එක බිසව කියල සින්දුවක්. ඒකත් රස රිසි ගී එකේ ගියා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලසිත් 2010 -2011 වගේ හිට් වෙලා ආවේ ඉට පස්සෙ සද්දයක් නැ,මියුසික් ඇකඩමි එකක් තියනවා මේයාට මුල්ගම්පොල ,මට දවසක් මුල්ගම්පල සම්පත් බැංකුව ලඟදි හම්බවුනා,මාත් එක්ක හොඳින් හිනා වෙලා ගියා....දැන් ඉන්න සමහර මිනිස්සු හිනා වෙන්නෙත් නැ නේ.
     
    මම මේකේ නම හොය හොය හිටියේ කාලෙක ඉදන්... Thanks for sharing✨

    ස්වර්ණවාහිනියේ ඒ දවස් වල play වුණා, මම පොඩි කාලේ. එකේ Animations වලට අල්ලලා ගියා. (අර ඇටසැකිල්ල ත්‍රීවීල් එක එළවන එක තමයි මතක හිටින පාට් එක) :P


    Good ol' days...




    during that era...
    ------ Post added on Nov 22, 2021 at 8:45 PM
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලසිත් 2010 -2011 වගේ හිට් වෙලා ආවේ ඉට පස්සෙ සද්දයක් නැ,මියුසික් ඇකඩමි එකක් තියනවා මේයාට මුල්ගම්පොල ,මට දවසක් මුල්ගම්පල සම්පත් බැංකුව ලඟදි හම්බවුනා,මාත් එක්ක හොඳින් හිනා වෙලා ගියා....දැන් ඉන්න සමහර මිනිස්සු හිනා වෙන්නෙත් නැ නේ.

    කියන්න කට ගත්තා විතරයි. :yes: