මේ සිංදුව මොකක්ද?
මචංලා ..හින්දි සින්දුවක් තියනවා. මොකක්හරි ලඟදි ආපු ෆිල්ම් එකක සින්දුවක්. තුන් හතරපාරක් අහලා තියනවා. ඒත් නෙට් එකේ හෙව්වා . හොයාගන්න බෑ. සිංදුවේ මැදින් කෑල්ලක් තියනවා "වයිවා...වයිවා..." කියල.(හරියටම දන්නේ නැහැ . ඇහෙන්නේ එහෙමයි.)
මේ සිංදුව හොයල දෙන්නකෝ.
ප.ලි. -: මම fb එකේ දැක්කා එකෙක් share කරලා තියනවා මේ සින්දුවේ කොටසකට හිරු එකේ යන ටෙලි නාට්යක පට්ට ඩාන්ස් එකක් එහෙම දානවා කෙල්ලෙක් නාකි පොරක් එක්ක.